~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    30ක් සුදා :sorry:

    Oh ela, mata mathaka widiyata ada dunna , nethnam lagadima deela, mokada uba hawasa dala tiyenawa dakka 100 යි adu kiyala. Ewele denna try Kara , netnam dunna. (Re rep Deddi dunna wage mataka. Denna beri una nan eka mesage eka enna athi wate gihin enna kiyala)
    Mataka ne machan.

    Congrats for new rep power 11+
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර රතුවා අපිට බලන්නයි කියල කියපු බොක්සින් මැච් එක අද රැ ලු තියෙන්නේ :shocked:

    Floyd Mayweather Jr. vs. Conor McGregor :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man,
    Never do anything that he asked you to do...:no:
    අපි බලන්නේ ක්‍රිකට් කීවම ඒවා වැඩක් නෑ මේක බලපන් කීව අපිට :D දැන් තිබුන නං බලනවා මහා රෑ නෙ තියෙන්නේ බලන්න වෙන්නේ නෑ කොහොමත්
     

    dickensian

    Well-known member
  • අපි බලන්නේ ක්‍රිකට් කීවම ඒවා වැඩක් නෑ මේක බලපන් කීව අපිට :D දැන් තිබුන නං බලනවා මහා රෑ නෙ තියෙන්නේ බලන්න වෙන්නේ නෑ කොහොමත්

    That's what exactly suits a thug like him..