කව්රු හරි එකෙක් note 8 එක ගන්න හිතන් ඉන්නවනම් අදහස අත හැර ගනින්




s8 plus එකෙයි note 8 එකෙයි තියෙන්නේ පොඩි වෙනසයි ,
1. screen එක 0.1 inch ලොකුයි
2.අළුත් dual කැමරා එක (මේකේ වෙන්නෙ optical zoom හම්බෙන එකයි , selective focus එකෙන් photo ගහන්න හම්බෙන එකයි iPhone 7 portrait mode වගේ )
3.s-pen stylus (මේකනම් ඉතින් ඔය artist ලට ඕන වෙයි උන්ට මේ කතාව අදාළ නෑ )
දැන් ඔය ටිකත් තියෙන හින්දා s8 එකට වඩා note 8 හොඳයි කියලානේ තොපිලා හිතන්නේ , ඔව් හොඳයි තමයි හැබැයි මේකයි අවුල අවුල තමයි ගාන, s8 plus එක market එකට අවේ $900 ගානකට මේක $1000 කට කිට්ටු වෙන්න , දැන් s8 plus එක $750 විතර ගන්න පුළුවන් , වැඩි පුර $300(rs 45 000) ක් දීලා අපිට හම්බෙන්නේ ඔය උඩ කියපු ටික විතරයි ,
අනිත් එක තමයි s8 plus එකේ battery 3500mah note 8 එකේ 3300 mah බලපන්කො එකෙත් හැටි


Last edited:






