dual cam eken karanna puluwan wada single cam eken karanna puluwan
note series එක ගන්න එකා කොහොමත් ඕක ගන්නවා![]()
ඔකේ කොහොමත් main selling point එක S පෙන් එක, අපේ උන්ට වැඩක් නැති උනාට![]()
oke machn S pen eka nisa ganne.
matth use kalane n4 ,n5
patta lesi wada karaddi nm oke feature nisa...
s pen eka sahenna use una.
note ගන්න උන් ගන්නේ Spen එක නිසා බන්.
කොහොමත් හැම අවුරුද්දෙම S vs Note මහලොකු වෙනස්කම් තිබ්බේ නෑ .
Screen Size එකයි S pen එකයි තමා වෙනස.
එත් ගිය අවුරුද්දේ S vs Note Screen Size වෙනස 0.2 Inches (5.5 vs 5.7)
ඒ නිසා මන් නම් කියන්නේ ගාන අඩු වෙනකල් ඉඳලා Note එක ගන්න කියලා
මටත් සල්ලි තිබ්බනම් මන් ගන්නේ Note 8 එක තමා....


ආහ් ? ඔප්ටිකල් සූමින් සහ බෝකෙහ් එෆෙක්ට් තනි කැම් එකෙන් ගන්න බැහැ . අනික ඩුවල් කැම් හොඳ නැත්නම් සැම්සුන් , ඇපල් කොම්පැනි ඇයි ඒක තමුන්ගේ අලුත්ම ෆෝන් වලට දැමුවේ?
Unbox Therapy
Unbox therapy karaya kiwwa paliyata pilaganna epa bn lol..kohomath oka thawa tika dawasakin ganan bahinawa.. Release karapu gaman ganna untane 300$ difference thiyenne..ehema ganne salli hodata thiyana un

නැත්නම් අර anathya වගේ සල්ලි කාරයෝ නිකන් සල්ලි නාස්ති කරගන්නවනේ 

unbox terepy කාරයා කිව්වා හින්දා නෙමෙයි බන් , ගොඩක් tech site වල උන් කියලා තිබ්බා මේ සීන් එක හොයලා බලද්දී වැඩේ ඇත්ත එකයි thread එකක් දැම්මේනැත්නම් අර anathya වගේ සල්ලි කාරයෝ නිකන් සල්ලි නාස්ති කරගන්නවනේ
Podi wenasai?? Dual Camera eken "Selective focus" karanna puluwan. Nearly DSLR quality photos gahanna puluwan. Thawa lankawata ena S8 plus eka godak welawata RAM eka 4GB, Meke 6GB. Battery eka 200mah adu unata aniwaren usage time wadiy, naththam hadanne nane ehema. S-Pen eken karana wada S8 plus eke karanna ba. Unbox Therapy kiyana deya ahanne nathuwa poddak hithala balanna one kauru kauruth.![]()

note 8 release කරන්න සතියක විතර ඉදන් මන් note 8 එක ගැන හොයන්නේ , මේකේ cam එකෙන් ගහන ෆොටෝ s8 s7 ගහන ඒවට හොඳටම සමානයි වෙනසක් තේරෙන් නැති තරම් , වැඩි පුර ආවේ optical zoom එකයි selective focus එකයි s8 , s7 වල selective focus තියෙනව, ඔව් ඔව් හරි note 8 එකේ selective focus එක ගොඩක් හොඳයි ,ram aka 4 gb android phone එකකට හොඳටම ඇති උබ එක පාර game 4 ක් විතර ගහනවනම් ඉතින් මදි වෙයි ,battery life එකනම් පුතේ s8 plus එකේ වැඩි ඕන නම් හොයල බලපන් s-pen එක ඕනම එකෙක්ට මේ කතාව අදාල නෑ කියලා මන් මේක දානකොටම කිව්වා , හැබැයි එකත් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන උන්ට තමා මේක දම්මේ ,පෝන් එකක් ආපුගමන් ගන්න එක පාඩුයි. S8 Plus එකට යන්න


ආහ් ? ඔප්ටිකල් සූමින් සහ බෝකෙහ් එෆෙක්ට් තනි කැම් එකෙන් ගන්න බැහැ . අනික ඩුවල් කැම් හොඳ නැත්නම් සැම්සුන් , ඇපල් කොම්පැනි ඇයි ඒක තමුන්ගේ අලුත්ම ෆෝන් වලට දැමුවේ?
note nam note thaama aye. naa wena ewa maruwath ganne.


Note Lovers la Kohomath..S8 ganne naaa bro
....Uba Nodanna Magul Compair karanne mathuwa hitapan






















ඔය කිව්ව දේවල් ඇත්ත. නමුත් නෝට් 8 එක ගන්නේ එකේ S පෙන් එකේ productivity features නිසා. ඒක අපි දකින නොර්මල් stylus එකකට වඩා advanced. ඒ වගේම කැමරා එක ගත්තොත් ඩුවල් කැම් එක වඩා හොඳයි සංසන්දනය කලොත්. ඒ නිසා මම හිතන්නේ සල්ලි ගැන ප්‍රශ්නයක් නැත්නම් නෝට් 8 එකට යන එක හොඳයි කියලා.


මට නම් 8 ඒව හරියන්නෙ නෑ ස්ක්රීන් එක උස වැඩියි පලල අඩුයි(a.r) මෝඩ පාටයි

