kukuloh tho ada bamba station eka lagin 3.30 ta dehivala pathhata marine drive eken giya neda
ඔව් ඔව්.එ මම තමයි.හෙන හෙමීට ගියේ.
kukuloh tho ada bamba station eka lagin 3.30 ta dehivala pathhata marine drive eken giya neda
පට්ට මචන්ලස්සනයි
පරිස්සමෙන් පැදපන්
හොදට මේන්ටේන් කරපන්
![]()
![]()
MAXXA![]()
Hammata ela ela!! Congratulations mchn! Keeyak unada? Akura mokakda?
පට්ට මචන්
![]()
හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා.
බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
![]()
කොතන පාර්ක් කරත් රිසක් එකක් තියෙනවා මචන්. පාකින් වලට සල්ලි ගත්තත් උන් වාහනේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්නේ නෑ.
bike walin petrol ehema horen gannawa athi okun.
un gen ahuwama kiyanne kisi awlak na bike ekata bike ekak hari denawayi kiyala habayi park kalama dena thunduwe gahala thiyenne bike eke arakshawa gana unge waga kimak na kiyala
.හරියටම දන්නේ නෑ බන් විස්තරේ.
මගේ එකත් මම ලීසිං එක වර ගෙවල ඉවරවෙලා දැන් අවුරුදු 2කට කිට්ටුයි.තාම පරම අයිතිකරු වෙනස් කරගන්න බැරි උනා![]()
මාත් ගිය අවුරුද්දෙ කලා මටත් මතක නෑ කියහන්කොමතක විදිහට නෝමල් දැම්ම හින්ඩ ID copy එකක් ඕමනා උන්නැද්ද කොහෙද
Thanks වස්තුලා..
agrmrs බ්රෝ පොඩ්ඩක් මතක් කරලා කියපන්කෝ බං. මට මේක මහ ඔලුව කැක්කුමක් බං හරව ගන්නකල්. නැත්තම් අවුරුද්දෙන් අවුරුද්ද මේක ලයිසන් කර ගන්න අම්බලන්තොට යන්න වෙනවා රෙද්ද..
මචං නෝමල් දැම්මා කිව්වේ මොකද්ද බං.
හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා.
බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා![]()

තැන්කූ තැන්කූ
තැන්කූ තැන්කූ
2.60 බන්.XP නම්බර් එකක්.
තැන්කූ තැන්කූ
Petrol ehema kohomada keruwawa?
eka thamayi bn math kalpana karebike walin petrol ehema horen gannawa athi okun.
un gen ahuwama kiyanne kisi awlak na bike ekata bike ekak hari denawayi kiyala habayi park kalama dena thunduwe gahala thiyenne bike eke arakshawa gana unge waga kimak na kiyala
.

ehenam labbatada bn ticket kadanne![]()

onna ohoma lassanata ticket eka pitipasse gahala thiyenawa.
මාත් ගිය අවුරුද්දෙ කලා මටත් මතක නෑ කියහන්කොමතක විදිහට නෝමල් දැම්ම හින්ඩ ID copy එකක් ඕමනා උන්නැද්ද කොහෙද
Thanks වස්තුලා..
agrmrs බ්රෝ පොඩ්ඩක් මතක් කරලා කියපන්කෝ බං. මට මේක මහ ඔලුව කැක්කුමක් බං හරව ගන්නකල්. නැත්තම් අවුරුද්දෙන් අවුරුද්ද මේක ලයිසන් කර ගන්න අම්බලන්තොට යන්න වෙනවා රෙද්ද..
මචං නෝමල් දැම්මා කිව්වේ මොකද්ද බං.
ලගදි කර එකෙක්ගෙන් ඇහුව මචන්. කලින් එකාගෙ ID එක ඕනෙ නෑලු. one day service දානවනම් විතරයිලු මචන් ඕන. නෝමල් කිව්වෙ මචන් one day නැතිව මාස කීපයක් ගිහින් පොත එන එකට. මාත් එහෙමයි දැම්මෙ හිටන්
වගකීම උන් ගන්නෑ තමා මචන්rathaye araksawa oba sathuwe gasthuwa bim kuliyata pamanionna ohoma lassanata ticket eka pitipasse gahala thiyenawa.
![]()

super cut ගෑවමනම් පොඩි පොඩි සීරුම් අරින්න පුලුවන් metal පර්ට්ස් වල. plastic එකෙත් පුලුවන් ඇති මන් හිතන්නෙ හිටන්bike eke plastic eka hirunoth eka yawanna monawada bn pawichi karanne? plastic polish kiyala ekak thiyenawada? toothpaste gana ekanam therumak nathi wadak.

ලගදි කර එකෙක්ගෙන් ඇහුව මචන්. කලින් එකාගෙ ID එක ඕනෙ නෑලු. one day service දානවනම් විතරයිලු මචන් ඕන. නෝමල් කිව්වෙ මචන් one day නැතිව මාස කීපයක් ගිහින් පොත එන එකට. මාත් එහෙමයි දැම්මෙ හිටන්
අඩෝ පට්ටම තැන්කූ බං.
මාත් අද හෙටම යනවා හරව ගන්න. නැත්තම් මෙක මහා මල වදයක්නෙ බං..
rathaye araksawa oba sathuwe gasthuwa bim kuliyata pamanionna ohoma lassanata ticket eka pitipasse gahala thiyenawa.
![]()

pare aine nathara karala yanawa hodai thawaවගකීම උන් ගන්නෑ තමා මචන්
super cut ගෑවමනම් පොඩි පොඩි සීරුම් අරින්න පුලුවන් metal පර්ට්ස් වල. plastic එකෙත් පුලුවන් ඇති මන් හිතන්නෙ හිටන්![]()
Unge achchilage kathawakne yako ekapare aine nathara karala yanawa hodai thawa
වගකීම උන් ගන්නෑ තමා මචන්
super cut ගෑවමනම් පොඩි පොඩි සීරුම් අරින්න පුලුවන් metal පර්ට්ස් වල. plastic එකෙත් පුලුවන් ඇති මන් හිතන්නෙ හිටන්![]()
ehema thamayi bn uba park wala wahana dala thiyenawanan dannawa athine?

bike eka lassanayi bn oke piti passe yana kenata alla ganna ekak ene nadda? thawa allowheel enne nadda?
පට්ට බං![]()

Fb eke dakka ftr 223 ekak for sale. Eke screenshot ekak aran ubata pm karannath ekka elakiri log una welawe thamai meka dakkethada wandiya ah
Petrol ehema kohomada keruwawa?