~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Angel Girl

Banned
Aug 26, 2017
27
6
3
මේක චැට් ත්‍රෙඩ් එකක් :yes: ඉතින් පෝස්ට් වැඩියි :yes:

කම්මැලි වෙලාවට ඇවිල්ලා ඔය මොනවහරි කතාකර කර ඉන්න හොඳ තැනක් :yes:

mata iye ara profile picture eke ahak thiyena ekkana kiwwa enna kiyala!eth post wadi nisa epa una:)
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    උඹ වාහන හෝදන්න ඕනේ නෑ මිනිහෝ..
    කට්ටිය වෙලාවට වැඩට එනවද කලින් යනවද බලන්න, ලීව් ඇපෲව් කරන්න, සැලරි දවසට සැලරි බෙදල දෙන්න, පාර්ට්ස් ගන්න තැන් වලට චෙක්ස් ගිහිං භාරදෙන්න ඕව තමයි තියෙන්නේ..
    50ක් දෙන්නං වරෙං..
    විශ්වාසෙන් කරප්ං හැබැයි වැඩේ..



    :P:P:lol: