~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ සෙකට්‍රි කියන්නේ උඹ නිකං දැකලා තියෙනවා වගේනේ කතාව..
    කට හඩත් ලස්සනලු !!මාත් කෝල් කරලා කට හඩ අහන්න ඕන.තෝ ඇවිත් හැබැයි අපිට සද්දෙනම් දාන්න එපා :growl::growl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :no::no::no: කට්ටිය කතා කරනේ සුකිරි කැටේ කියලා එකයි ඇහුවේ :baffled:

    සූකිරි කැටේ කියනවා මට නං දකින දකින කට්ටිය..
    ඒ කෙල්ලට එහෙම කියන්නේ නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මන් දන්නවා මිනිහෝ උබ ඕව දෙවි ..එත් කරුමෙට මට කොලබ එන්න විදියක් නැ බන් ..එන්න පුළුවන් උනානම් මන් එනවා ..මන් මේ නුවර මාතලේ ජොබ් හොයන නිසයි මට ජොබ් නැත්තේ :(:(

    ඇයි මූසලයෝ නුවර ඉදල කොලඹට බස් එන්නේ නැද්ද ඒකක නැගලා වරෙං..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සූකිරි කැටේ කියනවා මට නං දකින දකින කට්ටිය..
    ඒ කෙල්ලට එහෙම කියන්නේ නෑ..

    මොකද මිනිහෝ අර පොඩි උන්ව බයකරලා තින්නේ? පොඩි උන් බයකරන්න උබ ගෝනි බිල්ලද? :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි මූසලයෝ නුවර ඉදල කොලඹට බස් එන්නේ නැද්ද ඒකක නැගලා වරෙං..
    පවුල් ප්‍රශ්න මිනිහෝ ..උදේ වැඩට ගිහින් රටවත් ගෙදර එන ජොබක් තියෙන්නේ ඕන .ගෙදරින් පිට ගිහින් බැ බන් ..උබ මගේ තත්වේ දන් නැ ..උබල එ අතින් හෙන ලකී ..පවුල් ප්‍රශ්න නැ නිදහසේ ගේමක් ගහන දියුණුවෙනවා :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සූකිරි කැටේ කියනවා මට නං දකින දකින කට්ටිය..
    ඒ කෙල්ලට එහෙම කියන්නේ නෑ..
    උබනම් බුල් ඩෝග් කෙනෙක් ගේ කපාපු පලුවලු ..උබේ උපන් දිනේ මතක් කරලා කියපන් මන් මස් කට්ටක් එවන්නම් :lol:

    තාම උබව ඩික් ගේ එකෙන් ඇවිල්ල සුවයන් පම්පොරියක් ගැහුවද කියලමනේ හිතෙන්නේ :no::no:ශික් !!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කට හඩත් ලස්සනලු !!මාත් කෝල් කරලා කට හඩ අහන්න ඕන.තෝ ඇවිත් හැබැයි අපිට සද්දෙනම් දාන්න එපා :growl::growl:

    කවුද ඕව කියන්නේ..
    එලකිරියේ කවුරුවත් සෙකට්‍රි එක්ක කතා කරලා නෑනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකද මිනිහෝ අර පොඩි උන්ව බයකරලා තින්නේ? පොඩි උන් බයකරන්න උබ ගෝනි බිල්ලද? :P

    ඌට මේ පිස්සු මිනිහෝ..
    රීගෙන දගලනවා මේ පොඩි සිද්ධියකට..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උබනම් බුල් ඩෝග් කෙනෙක් ගේ කපාපු පලුවලු ..උබේ උපන් දිනේ මතක් කරලා කියපන් මන් මස් කට්ටක් එවන්නම් :lol:

    තාම උබව ඩික් ගේ එකෙන් ඇවිල්ල සුවයන් පම්පොරියක් ගැහුවද කියලමනේ හිතෙන්නේ :no::no:ශික් !!

    duck dick wenna ba bn :no::no::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පවුල් ප්‍රශ්න මිනිහෝ ..උදේ වැඩට ගිහින් රටවත් ගෙදර එන ජොබක් තියෙන්නේ ඕන .ගෙදරින් පිට ගිහින් බැ බන් ..උබ මගේ තත්වේ දන් නැ ..උබල එ අතින් හෙන ලකී ..පවුල් ප්‍රශ්න නැ නිදහසේ ගේමක් ගහන දියුණුවෙනවා :baffled:

    අනේ මන්දා තොට ඕනේනං වරෙං නැත්තං හෙට ඉනටර්වීව් එකෙන් එකෙක්ව ගන්නවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද ඕව කියන්නේ..
    එලකිරියේ කවුරුවත් සෙකට්‍රි එක්ක කතා කරලා නෑනේ..
    කතා කරා මිනිහෝ . එ කෙනාගේ නම කියන්න බැ ..ඔෆිස් එකට ගත්තාම කෙල්ලෙක් ගත්තේ ..කවුද කතා කරන්නේ ඇහුවාම එළකිරියේ usr name කියන්නද මිනිහෝ :dull::dull: