~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම කලින්ම කියල තිබ්බ දේ තමයි උනේ..
    මැක්ග්‍රේගර් ගේ ස්ටැමිනා මදි මේවෙදර් එක්ක ගේමට යන්න.
    ඔය ටික වෙන විත්තිය මම නං කලින්ම දැනන් හිටිය..
    අරූ හිට් එකක් උනේ කටින්..
    ඌ කොහෙද යකෝ මේවෙදර් එක්ක වට 12ක් ඉන්නේ..:rofl:

    :yes::yes::(
     
    • Like
    Reactions: shaminda peiris

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol:නැ මිනිහෝ ආතල් එකට නෙවේ එ ගත්ත කෙනා මොකක් හරි ලොකු වැඩකට අරන් තිබ්බේ ..උබ ඉතින් පි.එම වලට රිප්ලයි දාන්නේ නැනේ :angry:
    මේකේ එකෙක්වත් මොන නම්බර් එක තිබ්බත් මෙතන කියෙව්වට ආතල් ගන්නේ නැ කියලා උබ දන්නවනේ :baffled:

    සෙකට්‍රිට කතා කරපු සිද්ධිය මොකද්ද ඩික්ස්න් කියපු මගුලක්ද?
    ඌ මගේ සෙකට්‍රිව දැක්කෙත් නැද්ද කොහෙද..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙකට්‍රිට කතා කරපු සිද්ධිය මොකද්ද ඩික්ස්න් කියපු මගුලක්ද?
    ඌ මගේ සෙකට්‍රිව දැක්කෙත් නැද්ද කොහෙද..
    හේතුව දන්නේ නැ උබව කන්ටක් කරගන්න ඕන වෙලා එකෙක් කෝල් කරා කිව ..එකී අහපු ප්‍රශ්න වලට හින් දාඩිය දාලා 4 න් එක තිබ්බ කියලා විතරයි මන් දන්නේ ..අවුලක් කරන එකෙක් නෙවේ බය නොවී හිටහන් මේකේ කිසි කෙනෙක්(ඩිකා සහ තව එකෙක් හැර ) මන් වත් උගේ නම්බර්ස් දන් නැ ..:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    reputation_pos.gif
    ~~(8)~~එළකිරි මහා සංවාද... 08-27-2017 10:49 PM 🐍🐍🐍🐍🐍🐍 you know who 🐍🐍🐍🐍🐍🐍

    කව්ද බොල මෙහෙම රෙප් දුන්නේ? නම දාපන් ක්ශනිකව +18ක් දෙනවා

    ඔය නයි පටවලා තියෙන්නේ.නයා තමයි ඉතින්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෙකට්‍රිට කතා කරපු සිද්ධිය මොකද්ද ඩික්ස්න් කියපු මගුලක්ද?
    ඌ මගේ සෙකට්‍රිව දැක්කෙත් නැද්ද කොහෙද..

    මම හිතන්නේ ඔය කියන්නේ රෙසෙප්ශන් එකේ ඉන්න කෙල්ල ගැන.මුන් සෙකට්‍රිවයි රෙසෙප්ශන් කෙල්ලවයි පටලවගෙන.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හේතුව දන්නේ නැ උබව කන්ටක් කරගන්න ඕන වෙලා එකෙක් කෝල් කරා කිව ..එකී අහපු ප්‍රශ්න වලට හින් දාඩිය දාලා 4 න් එක තිබ්බ කියලා විතරයි මන් දන්නේ ..අවුලක් කරන එකෙක් නෙවේ බය නොවී හිටහන් මේකේ කිසි කෙනෙක්(ඩිකා සහ තව එකෙක් හැර ) මන් වත් උගේ නම්බර්ස් දන් නැ ..:baffled:

    මට ලාභයක් වෙන දෙයක් නං ඕන වෙලාවක කෝල් කරපං..
    ඒකට ප්‍රශ්නයක් නෑ..
    මට සත 5ක ලභයක් නැති දෙයක් නං කෝල් නොකර ඉදපං..:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතන්නේ ඔය කියන්නේ රෙසෙප්ශන් එකේ ඉන්න කෙල්ල ගැන.මුන් සෙකට්‍රිවයි රෙසෙප්ශන් කෙල්ලවයි පටලවගෙන.
    අතුගාන ඇන්ටි කෙනෙක්ද දන්නෙත් නෑ :D