~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ow mama uta kiwa mathak karanna kiyala.
Habai mata le bada giye nam na 😜
Paw u. U patta widiyta baya wela hitiye.

ඌට මේ පිස්සු බං පොලිසියේ ඇන්ට්‍රියක් දාල කියල ඌ මේ පණ බයේ දගලනවා..
අද ඌ පොලිසියටත් ගිහිල්ලා බලල..
අද නං ඌට නින්ද යයි..
 
  • Like
Reactions: The_Killer

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම හිතන්නේ ඔය කියන්නේ රෙසෙප්ශන් එකේ ඉන්න කෙල්ල ගැන.මුන් සෙකට්‍රිවයි රෙසෙප්ශන් කෙල්ලවයි පටලවගෙන.

ආ අරූ ඇවිල්ලා ඒකි ගැන කියෙව්වද?
යන තැනම පේන්න ඉන්නවනේ..
ඌටත් ඕන් නැතු මගුලක් නෑ..
ඒකිනං ලස්සනයි තමයි..
 
  • Like
Reactions: BIG-BOSS

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඌට මේ පිස්සු බං පොලිසියේ ඇන්ට්‍රියක් දාල කියල ඌ මේ පණ බයේ දගලනවා..
    අද ඌ පොලිසියටත් ගිහිල්ලා බලල..
    අද නං ඌට නින්ද යයි..

    උබට කතා කරන්න ගිහින් අර කෙල්ල මම කවුද කියලා ඇහුවහම මම කිව්වා "කිලර් කතා කරන්නේ" කියලා. ඒකි පස්සේ පණිවිඩේ දුන්නේ නැද්ද උබට?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට කතා කරන්න ගිහින් අර කෙල්ල මම කවුද කියලා ඇහුවහම මම කිව්වා "කිලර් කතා කරන්නේ" කියලා. ඒකි පස්සේ පණිවිඩේ දුන්නේ නැද්ද උබට?

    මම ඔෆිස් එකේ ඉන්නවා කියල කිව්වද?
    නෑ මට කිව්වේ නෑ මොනවද උඹ කතා කරලා කිව්වේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    fb එකේ ඉන්නවා .උ ලාබයක් වෙන දෙකට නෙවෙයි වෙන්න ඇති හොයන්නේ එ නිසා මන් උට මොනවත් නොකියා ඉන්නම් :dull:

    මම ඌට මෙසෙජ් එකක් දාන්නං..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    21077312_1468650589885758_5233348800237597698_n.jpg
     
    • Like
    Reactions: Ithika mithika