~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඌට මේ පිස්සු බං පොලිසියේ ඇන්ට්‍රියක් දාල කියල ඌ මේ පණ බයේ දගලනවා..
අද ඌ පොලිසියටත් ගිහිල්ලා බලල..
අද නං ඌට නින්ද යයි..

Paw u. Eda yanna kalin prashna keeyak ahuwada. Yannada epada. Monada kiyanna ona. Kohomada katha karanna ona. Arawa mewa. 😁
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට කතා කරන්න ගිහින් අර කෙල්ල මම කවුද කියලා ඇහුවහම මම කිව්වා "කිලර් කතා කරන්නේ" කියලා. ඒකි පස්සේ පණිවිඩේ දුන්නේ නැද්ද උබට?

    ඒකි හිතන්නැති මොකක් හරි දරුණු වැඩක් වෙන්න යන්නේ කියලා.ඇඟ බේරගෙන යන්නැති බන්.