High way for sale

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දේශපාලනයක් නැතුව මම කියන්නම්. මේ මගේ පලවෙනි පොස්ට් එක වෙන ත්‍රේඩ් එකක. කලින් මගේන ත්‍රේඩ් එකක විතරයි පොස්ට් දැම්මේ. මම වැරදි නම් නිවැරදි කරන්න.

හයිවේ එකේ මේන්ටේන් කොස්ට් එකට වඩා ආදායම අඩු එක හරි. ඒ නිසා ඔකට කොහොමත් ගෙවන්න වෙන්නේ සමස්ත බදු ආදායමේ සල්ලි. ඒක ප්‍රැක්ටිකල් නැ මම හිතන විදියට. මොකද ඔක තියෙන්නේ බස්නාහිහර දකුනු පලාත්වල. ඒකෙන් ආදායමක් එන්නේ නැතිනම් මුලු රටම දකුනේ, බස්නාහිර අයගේ ට්‍රැවල් බිල් එක ගෙවන එක අසාදාරනයි. ඔකට ගෙවන්න සල්ලි හොයගන්න ඔනා බස්නාහිර, දකුනු පලාතේන් සල්ලි.. ආදායමට වඩ වියදම වැඩි නම් බැලන්ස් එක ගෙවන්න ඔන අදාලා පලාත් වලින් විතරයි, මොකද මද්යම පලාතේ එකාගේ පරිප්පු කිලො එකෙන් ඔක ගෙවන එක සාදාරන නැ.

මේ වගේම තර්කයක් ගේන්න ගිහින් මම දාපු එකක දත් කිඹුලා මාව නොන්ඩි කලා.
ඒත් මේ කතාව හරි. මේක ටිකක් ෆෙඩරල් ටයිප් යොජනාවක්, නමුත් ඇත්ත.
 
salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113

    ehenam kiyanne adayama maeata koti 20 i kiyala.avurudu masa valata koti 150 paninava kiyala
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13

    ඒ ගාන යනවා පාර ඉන්ටනැශනල් ස්ටැන්ඩඩ් එකට මේන්ටේන් කරනවා නම්. එතකොට ණය වාරිකේ ගෙවන්න සල්ලි ගන්න වෙන්නේ මහා බාණ්ඩාගාරෙන්. ඒ වැඩෙට මුදල් ඇමති විරුද්දයි. එහෙම උනාම බජට් එක අවුල් යනවා. ඒවගේම අසාදාරණයි අනිත් පලාත්වල මිනිස්සුන්ට. පාරේ මේන්ටේන් කොස්ට් එකත් කවර් කරලා ආදායමකුත් ගන්න නම් පාරේ එක වාහනයකින් අඩුම ගන්න වෙනව රුපියල් 2000ක් වත්. ඒ ගානක් දීලා මිනිස්සු යන්නේ නැ. තවත් ආදායම බහිනවා හැරෙන්න.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒ ගාන යනවා පාර ඉන්ටනැශනල් ස්ටැන්ඩඩ් එකට මේන්ටේන් කරනවා නම්. එතකොට ණය වාරිකේ ගෙවන්න සල්ලි ගන්න වෙන්නේ මහා බාණ්ඩාගාරෙන්. ඒ වැඩෙට මුදල් ඇමති විරුද්දයි. එහෙම උනාම බජට් එක අවුල් යනවා. ඒවගේම අසාදාරණයි අනිත් පලාත්වල මිනිස්සුන්ට. පාරේ මේන්ටේන් කොස්ට් එකත් කවර් කරලා ආදායමකුත් ගන්න නම් පාරේ එක වාහනයකින් අඩුම ගන්න වෙනව රුපියල් 2000ක් වත්. ඒ ගානක් දීලා මිනිස්සු යන්නේ නැ. තවත් ආදායම බහිනවා හැරෙන්න.

    ou eka nam atta.e unata highway tiyenna one rate ,natnam epa veanva
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    මේ වගේම තර්කයක් ගේන්න ගිහින් මම දාපු එකක දත් කිඹුලා මාව නොන්ඩි කලා.
    ඒත් මේ කතාව හරි. මේක ටිකක් ෆෙඩරල් ටයිප් යොජනාවක්, නමුත් ඇත්ත.
    ඔව්. මේක තම ෆෙඩරල් සිස්ටම් තියන රටවල වෙන්නේ. ඔස්ට්‍රේලියා, ස්ටෙට්ස් වගේම දිග බයිවේස් තියන නිව්සීලන්ඩ් වලත් එහෙමයි. ප්‍රන්ත රජය බරපැන දරන්න ඔනා. මද්යම රජය ගෙවන්නේ නැ. දැනට ලන්කාවේ තියන ප්‍රශ්නේ පාර යුස් කරන ප්‍රමානෙට සාපේක්ශව පලාත් පාලන අයතනවල බදු ගෙවන මිනිස්සු නැ. එහෙම උනාම බැලන්ස් කරන්න වෙන්නේ ටොටල් ආදායමෙන් මහා බාන්ඩාගාරේ හරහා. එතනදි අනිත් පලාත්වල මිනිස්සුන්ට අසදාරනයක් වෙනවා.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ ගාන යනවා පාර ඉන්ටනැශනල් ස්ටැන්ඩඩ් එකට මේන්ටේන් කරනවා නම්. එතකොට ණය වාරිකේ ගෙවන්න සල්ලි ගන්න වෙන්නේ මහා බාණ්ඩාගාරෙන්. ඒ වැඩෙට මුදල් ඇමති විරුද්දයි. එහෙම උනාම බජට් එක අවුල් යනවා. ඒවගේම අසාදාරණයි අනිත් පලාත්වල මිනිස්සුන්ට. පාරේ මේන්ටේන් කොස්ට් එකත් කවර් කරලා ආදායමකුත් ගන්න නම් පාරේ එක වාහනයකින් අඩුම ගන්න වෙනව රුපියල් 2000ක් වත්. ඒ ගානක් දීලා මිනිස්සු යන්නේ නැ. තවත් ආදායම බහිනවා හැරෙන්න.

    ඕව හදද්දි හිතුවෙ නෑනෙ බන්...ආදායම ඇතිද නඩත්තුවට කියල...ඒ ගාන කවර් කර ගන්න සල්ලි අය කරන්ඩත් බෑනෙ බන්..එතකොට එකෙක්වත් නොයා ඉදී හයිවේ එකේ....අයියෝ සල්ලි
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    ou eka nam atta.e unata highway tiyenna one rate ,natnam epa veanva
    ඔකට ලෙසිම දේ, (මැලේශියා වගේ) අනිවාර්යෙන් කටුනායක එයාර්පොට් එකේ ඉදන් කැපිටල් සිටි එකට එනවනම් එක්ස්ප්‍රස්වේ එක යුස් කරන්න ඔනා වගේ නීතියක් ගේන එක. එහෙම නැති නම් වාහන කාන්ඩයක් තොරලා සාමාන්ය පාරට ඇතුලු වෙන එක තහනම් කරලා අනිවාර්යෙන් එක්ස්ප්‍රස්වේ එක යුස් කරවන්න ඔනා. එතකොට යම්තාක් දුරට රෙවෙනියු එක ගත්තකි.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0

    ඕව හදද්දි හිතුවෙ නෑනෙ බන්...ආදායම ඇතිද නඩත්තුවට කියල...ඒ ගාන කවර් කර ගන්න සල්ලි අය කරන්ඩත් බෑනෙ බන්..එතකොට එකෙක්වත් නොයා ඉදී හයිවේ එකේ....අයියෝ සල්ලි

    හදනකොට හිතපු නැති එකට වඩා මම හිතන්නේ හැදුව තැන වැරදියි. ඔක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරලා බලන්න තිබ්බේ කටුනායක - කොලඹ එක. මොකද එතන සන්චාරකයන් ගැවසෙන අනිවාර්ය රූට් එක. ඩොලර් වලින් ගනුදෙනුවක් වෙන තැනකදි අපිට ටිකක් ගනනය කිරීමක් කරලා කියන්න පුලුවන් ට්‍රැෆික් හිටීවී කියලා ලක්ශරි ට්‍රැවල් වලට. අනිත් රටවල එක්ස්ප්‍රස්වේ නොමල් උනාට.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    They should sell those damn highways to recover public money wasted by MR in building them.:P

    This is not an argument. What should be done is to optimise it. Have to have an efficient management to control it. Its should not essentially be a foreign party. May be some one like JKH could do it.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශපාලනයක් නැතුව මම කියන්නම්. මේ මගේ පලවෙනි පොස්ට් එක වෙන ත්‍රේඩ් එකක. කලින් මගේන ත්‍රේඩ් එකක විතරයි පොස්ට් දැම්මේ. මම වැරදි නම් නිවැරදි කරන්න.

    හයිවේ එකේ මේන්ටේන් කොස්ට් එකට වඩා ආදායම අඩු එක හරි. ඒ නිසා ඔකට කොහොමත් ගෙවන්න වෙන්නේ සමස්ත බදු ආදායමේ සල්ලි. ඒක ප්‍රැක්ටිකල් නැ මම හිතන විදියට. මොකද ඔක තියෙන්නේ බස්නාහිහර දකුනු පලාත්වල. ඒකෙන් ආදායමක් එන්නේ නැතිනම් මුලු රටම දකුනේ, බස්නාහිර අයගේ ට්‍රැවල් බිල් එක ගෙවන එක අසාදාරනයි. ඔකට ගෙවන්න සල්ලි හොයගන්න ඔනා බස්නාහිර, දකුනු පලාතේන් සල්ලි.. ආදායමට වඩ වියදම වැඩි නම් බැලන්ස් එක ගෙවන්න ඔන අදාලා පලාත් වලින් විතරයි, මොකද මද්යම පලාතේ එකාගේ පරිප්පු කිලො එකෙන් ඔක ගෙවන එක සාදාරන නැ.
    බස්නාහිර පළාත තමා කොහොමත් රටේ ආදායමෙන් වැඩිහරියක් උපයන්නේ, හරියට බැලුවොත් අනික් ගොඩක් පළාත් නඩත්තු වෙන්නේ බස්නාහිර පලාතෙන් හම්බෙන සල්ලි වලින්. උනුත් කීවොත් අපිට බෑ අම්පාරේ ඉස්පිරිතාලවල බෙහෙත් බිල් ගෙවන්න, මොනරාගල ඉස්කෝල වල ටීචර්ලට පඩි ගෙවන්න කියලා හුලං තමා :baffled:

    අනික රටේ අනික් පාරවල් වලින් කොහොමත් ආදායමක් එන්නේ නෑ නෙ. මාර්ග සංවර්ධනය කියන්නේ කොහොමත් ආණ්ඩුවට තියෙන වියදමක්. ආය හයිවේ එක කියල විතරක් පාඩු ලබනවා නෙවේ නෙ.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    This is not an argument. What should be done is to optimise it. Have to have an efficient management to control it. Its should not essentially be a foreign party. May be some one like JKH could do it.
    ඔව්. ඔක විකුනන්නම ඔන නැ පිට කෙනෙකුට. owned by government managed by ......... lanka (pvt) ltd. කලා නම් ප්‍රශ්නේ බොහොදුරට විසදෙනවා. හැබැයි ඔය ටිකට් ප්‍රයිස් එකට නම් කවුරුත් ගන්න එකක් නැ. ලාබයක් ලබන්න බැ ණයත් එක්ක. එහෙම නම් කරන්න ඔනා ඉන්ටර්නල් ලැන්ඩ් ට්‍රාන්ස්ෆරින් වගේ දෙයක් කොලඹ හම්බන්තොට පොට් දෙක අතර කන්ටේනර්ස්. එහෙම කලානම් සමහරවිට ට්‍රැෆික් එකක් හිටීවි. ඒත් ඒකට පාරම විතරක් බැ තව සැහෙන ආයතනවල නීයාමනයක් ඔනා. කස්ටම් එක වගේ තැන්වලදි ප්‍රශ්න එනවා. ලොකුම ගැටලුව ඔය වගේ ප්‍රොජෙක්ට් සාර්තක වෙනව හරි තැන හැදුවා නම්. ගොඩක් එවට උනේ තැන සාර්තක නැති එක. එයාර්පොට් එකත් එහෙමයි. ඔක හදපු එකට වඩා හදපු තැනයි අවුල. ඒ ටොටල් කොස්ට් එකෙන් ලන්කාවේ පොඩි එයාර්පොට් හතරක් විතර හදලා ඩොමැස්ටික් මිහින් එයාර් වගේ එකක් හදලා කටුනායක ලින්ක් කලානම් ට්‍රැෆික් තියනවා. සිනමන් එයාර් එක කරන දේ ආන්ඩුවට කරන්න තිබ්බා.
     
    Agree. They should have build the second runaway at KAtunayake with the money spend on Maththala.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    බස්නාහිර පළාත තමා කොහොමත් රටේ ආදායමෙන් වැඩිහරියක් උපයන්නේ, හරියට බැලුවොත් අනික් ගොඩක් පළාත් නඩත්තු වෙන්නේ බස්නාහිර පලාතෙන් හම්බෙන සල්ලි වලින්. උනුත් කීවොත් අපිට බෑ අම්පාරේ ඉස්පිරිතාලවල බෙහෙත් බිල් ගෙවන්න, මොනරාගල ඉස්කෝල වල ටීචර්ලට පඩි ගෙවන්න කියලා හුලං තමා :baffled:

    අනික රටේ අනික් පාරවල් වලින් කොහොමත් ආදායමක් එන්නේ නෑ නෙ. මාර්ග සංවර්ධනය කියන්නේ කොහොමත් ආණ්ඩුවට තියෙන වියදමක්. ආය හයිවේ එක කියල විතරක් පාඩු ලබනවා නෙවේ නෙ.

    නැහැ මචන්.. උබේ තර්කය මානුශිකව හරි.. නමුත් වානිජ ලොකේ ඒක කරන්න බැ. ලන්කාවේ හැම පාරක්ම නඩත්තු වෙන්නේ අපි ගෙවන සල්ලිවලින්.. අම්පාරේ පාර නඩත්තු වෙන්නේ අම්පාරේ මිනිහා අවුරුද්දක් පාසා තමන්ගේ ත්‍රීවීල් එකට. මොටර් බයික් එකට ගෙවන ආදායම් බදු මුදලින්. පාර කැඩිලා නම්, ඒක හදන්න සල්ලි නැ කියන්නේ එක්කො ගෙවන බදු මුදල මදි. නැතිනම් බදු මුදල්වල අක්‍රමිකතා, දූශන.. අම්පාරේ මිනිහා එක්ස්ප්‍රස්වේ එකේ යන්න නම් අම්පාරේ පලාතේ ඉන්න උන් බදු ගෙවන්න ඔනා ඒ තත්වෙට. කොලඹින් අම්පාර යැපෙනවනම් ඒක වැරදියි. කවුරුත් ඩොනේශන් දෙන්නේ නැනේ බදු. මම නුවර බදු ගෙවලා මගේ ගේ ඉස්සරහ පාර හදන එක නවත්තලා අනුරදපුරේ ඉස්කොලෙක ලමයින්ට වතුර ටැන්කි දෙන්න ඒ සල්ලි දීලා හරියන්නේ නැ. එතකොට වෙන්නේ අර සමෘද්දිය වගේ එකක්. හැමදාම අනුරාදපුරේ පලාත් සබාව කොලඹ සමුදෘ ලාබියෙක් වෙන එක. ඒක දියුනුව නෙමෙයි. පින් අතේ වැඩ වෙනයි. රටක් පාලනය කරන්න බ එහෙට මෙහෙට සල්ලි දන් දීලා. දූශන වන්චා පටන් ගන්නේ ඔතනින්.. තමන්ගේ පලාත දියුනු කරන එක තමන්ගේ වගකීම. එහෙම නැතිනම් පලාත්, ප්‍රාදේශ්ජ සබා තිබිලා වැඩක් නැනේ මද්යම ආන්ඩුවෙන් නම් පාරවල් හදන්නේ.. උන්ට ගෙවන පඩියත් අරන් තව දෙතුන් දෙනෙකුට ගෙවල් හදනවනේ..
     
    :yes:
    ඔව්. එහෙම උනානම් සෙන්ට්‍රල් එයාර්පොට් එකක් එක්ක ඩොම්ස්ටික් එයාපොට් ලින්ක් කරන්න තිබුනා. හැම රටකම වෙන්නේ ඒක ඉන්ටනැශනල් එයාපොට් එක වටේට ඩොමැස්ටික් එව ගහනවා කනෙක්ටින් ෆ්ලයිට් එක්ක. ඔනා තරම් පයිලට්ලා ඉන්නව වැඩ කරන්න අඩු ගානට එහෙම කනෙක්ටින් ෆ්ලයිට්ස් වල එයාලගේ ෆ්ලයින් අවර්ස් වැඩිකරගන්න..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බස්නාහිර පළාත තමා කොහොමත් රටේ ආදායමෙන් වැඩිහරියක් උපයන්නේ, හරියට බැලුවොත් අනික් ගොඩක් පළාත් නඩත්තු වෙන්නේ බස්නාහිර පලාතෙන් හම්බෙන සල්ලි වලින්. උනුත් කීවොත් අපිට බෑ අම්පාරේ ඉස්පිරිතාලවල බෙහෙත් බිල් ගෙවන්න, මොනරාගල ඉස්කෝල වල ටීචර්ලට පඩි ගෙවන්න කියලා හුලං තමා :baffled:

    අනික රටේ අනික් පාරවල් වලින් කොහොමත් ආදායමක් එන්නේ නෑ නෙ. මාර්ග සංවර්ධනය කියන්නේ කොහොමත් ආණ්ඩුවට තියෙන වියදමක්. ආය හයිවේ එක කියල විතරක් පාඩු ලබනවා නෙවේ නෙ.

    කටුස්සාගේ අදහස හොදයි එත් කරන්න බැරි එකයි තියෙන්නේ .කොලබ අදායම් බදු ගහලා දියුණු කරලා තියෙන්නේ දැනටමත් .එත් ඒ ගාන මොනරාගල අම්පාර වගේ පළාතකට දරාගන්න අමාරුයි .එකයි වැඩේ .මෙහෙන් එහෙට දුන්නොත් ගසාකන කන එක වැඩි වෙන එකයි වෙන්නේ .අනික හැමදාම බලාපොරොත්තු වෙනවා .ඉතින් දියුණු වෙන්නේ කොහොමද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නැහැ මචන්.. උබේ තර්කය මානුශිකව හරි.. නමුත් වානිජ ලොකේ ඒක කරන්න බැ. ලන්කාවේ හැම පාරක්ම නඩත්තු වෙන්නේ අපි ගෙවන සල්ලිවලින්.. අම්පාරේ පාර නඩත්තු වෙන්නේ අම්පාරේ මිනිහා අවුරුද්දක් පාසා තමන්ගේ ත්‍රීවීල් එකට. මොටර් බයික් එකට ගෙවන ආදායම් බදු මුදලින්. පාර කැඩිලා නම්, ඒක හදන්න සල්ලි නැ කියන්නේ එක්කො ගෙවන බදු මුදල මදි. නැතිනම් බදු මුදල්වල අක්‍රමිකතා, දූශන.. අම්පාරේ මිනිහා එක්ස්ප්‍රස්වේ එකේ යන්න නම් අම්පාරේ පලාතේ ඉන්න උන් බදු ගෙවන්න ඔනා ඒ තත්වෙට. කොලඹින් අම්පාර යැපෙනවනම් ඒක වැරදියි. කවුරුත් ඩොනේශන් දෙන්නේ නැනේ බදු. මම නුවර බදු ගෙවලා මගේ ගේ ඉස්සරහ පාර හදන එක නවත්තලා අනුරදපුරේ ඉස්කොලෙක ලමයින්ට වතුර ටැන්කි දෙන්න ඒ සල්ලි දීලා හරියන්නේ නැ. එතකොට වෙන්නේ අර සමෘද්දිය වගේ එකක්. හැමදාම අනුරාදපුරේ පලාත් සබාව කොලඹ සමුදෘ ලාබියෙක් වෙන එක. ඒක දියුනුව නෙමෙයි. පින් අතේ වැඩ වෙනයි. රටක් පාලනය කරන්න බ එහෙට මෙහෙට සල්ලි දන් දීලා. දූශන වන්චා පටන් ගන්නේ ඔතනින්.. තමන්ගේ පලාත දියුනු කරන එක තමන්ගේ වගකීම. එහෙම නැතිනම් පලාත්, ප්‍රාදේශ්ජ සබා තිබිලා වැඩක් නැනේ මද්යම ආන්ඩුවෙන් නම් පාරවල් හදන්නේ.. උන්ට ගෙවන පඩියත් අරන් තව දෙතුන් දෙනෙකුට ගෙවල් හදනවනේ..
    ඕක කරන්න බෑනේ බන් ලොකු ප්‍රොජෙක්ට් වලට, පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලට එහෙම කරන්න පුළුවන්. ප්‍රාදේශීය සභා, පළාත් සභා තියෙන්නේ ඒ වගේ වැඩ කරන්නනේ. හයිවේ එකක් වගේ එහෙම පළාතේ සල්ලි වලින් හදන්න ගියොත් කරන්න වෙන්නේ නෑ. අනික හයිවේ එකේ යන්නේ, ඒකෙන් ප්‍රයෝජන ගන්නේ ඒ පළාත් වල මිනිස්සු විතරයි කියන්නේ කොහොමද. දකුණේ ඉඳන් මොනවහරි ප්‍රඩක්ට් එකක් හයිවේ එකෙන් ගෙනත් කොළඹ බාල ඒක යාපනේට ගෙනිච්චොත් හයිවේ එක නිසා අඩුවෙච්ච ප්‍රවාහන වියදම රුපියල් ගානක ලාබෙ යාපනේ මිනිහට ලැබෙනවා. නුවර මනුස්සයෙක් ගාල්ලට ගියොත් යන්නේ හයිවේ එකෙන්, මු නුවර කියල හයිවේ එකට දාන්න එපා කියන්නේ නෑ නෙ.

    ඕවා රටට තියෙන සම්පත්, බස්නාහිර පළාතේ මිනිස්සුන්ට තියෙන පෞද්ගලික දේපලක් නෙවේ ඒ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් හදන්න කියන්න. ගමේ පාර, වතුර ගන්න පොදු ලිඳ, ගමේ ඉස්කෝලේ වගේ නං අන්න ඒ පැත්තේ මිනිස්සු ඒ වියදන් දරන්න ඕනේ. ඒක තමා ඒවා පළාත් සභා ප්‍රාදේශීය සභා වලට දීල තියෙන්නේ. හයිවේ එකක් වගේ එකක් එහෙම කරන්න බෑ
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අනික හයි වේ එකෙන් අමතර වාසි ගොඩක් තියනවා .

    1.පරිසර දුෂණය අඩුවෙනවා
    2. පෙට්‍රෝල් වියදම අඩු වෙනවා
    3.ඉක්මනට යන්න පුළුවන්
    4.බාන්ඩ වල මිල අඩු වෙනවා

    තව තියනවද මතක උන ඒවා මෙච්චරයි
     
    ඒකට තමා ටිකට් එකක් කඩන්නේ පාරේ යනවට. මම නුවර ඉදන් ගාල්ලේ යනවනම් මම ටිකට් එක ගෙවලා පාර යුස් කරනවා. ඒකේ වැරැද්දක් නැ. එහෙනම් පිට රටක එකෙකුටත් පාරේ යන්න බැනෙ.. ඌ ලන්කාවේ බදු ගෙවන්නේ නැනේ. එහෙමත් තර්ක කලහැකිනේ. මෙතන තියන ප්‍රශ්නේ පාරේ නඩත්තුව නෙමෙයි.. පාරේ මූලික වියදම ණයක් හැටියට ගෙවන එක ලන්කාවේ අනිත් පලාත් වල උන්ට සාදාරනද? එහෙමනම් පොලොන්නරුවෙ මිනිහටත් ඉල්ලන්න අයිතිය තියනව අපිටත් හයි වේ එකක් දෙන්න කොලඹ උන් වගේ අපිත් ණය මුදලෙන් පොශන් එකක් ගෙවන්නම් ඉතුරු ටික මහා බාණ්ඩාගාරෙන් ගන්න කියලා. ඒක ප්‍රැක්ටිකල් නැ. කොලඹ මිනිහාට හයිවේ එක වගේම අනුරාදපුරේ මිනිහට පුලුවන් කියන්න බොන්න වතුර නැ අපිට ට්‍රිලියන ගානක හරි කමක් නැ ඇලක් කපපල්ලා කියන්න. එහෙම උනොත් ඒකටත් දෙන්න වෙනවා. මොකද අපි ඔක්කොටම එක අයිතිය ලන්කාවේ තියනවා. කොලඹ් මනුස්සයා ඉන්නෙත් ලන්කාව ඇතුලේ. එයාට විශේශ වරප්‍රසාද නැ. දඹුල්ලේ එලවලු වවන එක එලවලු දෙන්න බැ කිව්වොත් කොලඹ මිනිහාට හයිවේ තිබ්බා කියලා නැ. ඒ නිසා තමන්ගේ පලාතේ වැවෙන නිශ්පාදනය කරන දේට ඩිමාන්ඩ් එකක් දීලා පලාත දියුනු කරන එකයි පලාත් සබාවල ප්‍රදේශීය සබාවල යුතුකම. හැම පලාතක්ම මොනවහරි දෙයකට ප්‍රසිද්දයි. මොකක් හරි කර්මාන්තෙකට. ඒකෙන් පුලුවන් ගොඩ යන්න අනික් පලාත්වලට ඒවා විකුනලා. තමන්ගේ පලාත ඒ විදියට ඩිමාන්ඩ් කරගන්න දැනගන්න ඔනා පලාතේ දේශපාලනය. එහෙම නැති උනාම වෙන්නේ හැම එකාම ඇවිත් හොරාකාලා සම්පත් ටික අරන් යන්න යනවා. එතකොට දුප්පත් තමයි. කොලඹ මිනිස්සු පොසත් උනේ අර උබ කිව්ව දුප්පත් පැතිවලින් ඇවිල්ලා තමා. සමහරවිට අදටත් හොටල් අනන් මනන් දාගෙන පොලොන්නරු පැතිවල සල්ලි හොයන මිනිස්සු රෙසිඩන්ට් ඉන්නේ කොලඹ. ආදායම් මාර්ගය පොලොන්නරුව.
     
    හොදම දේ තමයි ඇතිහැකි උන් සාමාන්ය පාරවල් යුස් කරන එක වලක්වලා එක්ස්ප්‍රස් එකට දාන එක. එහෙම උනාම තනි කාර් එකේ එකා පාන් ගෙන්නත් හන්දියට යන සීන් අඩු වෙනවා. පොදු ප්‍රවාහනයට ට්‍රැෆික් නැ. සාමාන්ය ත්‍රීවීල් බයික් උන් එතකොට නිකන් පාරේ යයි. පුලුවන් තරම් තියන එකාගෙන් බද්ද ගහන්නයි බලන්න ඔනා. නැතිම එකා මිරිකලා ගන්න එක අසාදාරනයි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒකට තමා ටිකට් එකක් කඩන්නේ පාරේ යනවට. මම නුවර ඉදන් ගාල්ලේ යනවනම් මම ටිකට් එක ගෙවලා පාර යුස් කරනවා. ඒකේ වැරැද්දක් නැ. එහෙනම් පිට රටක එකෙකුටත් පාරේ යන්න බැනෙ.. ඌ ලන්කාවේ බදු ගෙවන්නේ නැනේ. එහෙමත් තර්ක කලහැකිනේ. මෙතන තියන ප්‍රශ්නේ පාරේ නඩත්තුව නෙමෙයි.. පාරේ මූලික වියදම ණයක් හැටියට ගෙවන එක ලන්කාවේ අනිත් පලාත් වල උන්ට සාදාරනද? එහෙමනම් පොලොන්නරුවෙ මිනිහටත් ඉල්ලන්න අයිතිය තියනව අපිටත් හයි වේ එකක් දෙන්න කොලඹ උන් වගේ අපිත් ණය මුදලෙන් පොශන් එකක් ගෙවන්නම් ඉතුරු ටික මහා බාණ්ඩාගාරෙන් ගන්න කියලා. ඒක ප්‍රැක්ටිකල් නැ. කොලඹ මිනිහාට හයිවේ එක වගේම අනුරාදපුරේ මිනිහට පුලුවන් කියන්න බොන්න වතුර නැ අපිට ට්‍රිලියන ගානක හරි කමක් නැ ඇලක් කපපල්ලා කියන්න. එහෙම උනොත් ඒකටත් දෙන්න වෙනවා. මොකද අපි ඔක්කොටම එක අයිතිය ලන්කාවේ තියනවා. කොලඹ් මනුස්සයා ඉන්නෙත් ලන්කාව ඇතුලේ. එයාට විශේශ වරප්‍රසාද නැ. දඹුල්ලේ එලවලු වවන එක එලවලු දෙන්න බැ කිව්වොත් කොලඹ මිනිහාට හයිවේ තිබ්බා කියලා නැ. ඒ නිසා තමන්ගේ පලාතේ වැවෙන නිශ්පාදනය කරන දේට ඩිමාන්ඩ් එකක් දීලා පලාත දියුනු කරන එකයි පලාත් සබාවල ප්‍රදේශීය සබාවල යුතුකම. හැම පලාතක්ම මොනවහරි දෙයකට ප්‍රසිද්දයි. මොකක් හරි කර්මාන්තෙකට. ඒකෙන් පුලුවන් ගොඩ යන්න අනික් පලාත්වලට ඒවා විකුනලා. තමන්ගේ පලාත ඒ විදියට ඩිමාන්ඩ් කරගන්න දැනගන්න ඔනා පලාතේ දේශපාලනය. එහෙම නැති උනාම වෙන්නේ හැම එකාම ඇවිත් හොරාකාලා සම්පත් ටික අරන් යන්න යනවා. එතකොට දුප්පත් තමයි. කොලඹ මිනිස්සු පොසත් උනේ අර උබ කිව්ව දුප්පත් පැතිවලින් ඇවිල්ලා තමා. සමහරවිට අදටත් හොටල් අනන් මනන් දාගෙන පොලොන්නරු පැතිවල සල්ලි හොයන මිනිස්සු රෙසිඩන්ට් ඉන්නේ කොලඹ. ආදායම් මාර්ගය පොලොන්නරුව.
    Most Sri Lankans do not know that they are paying for all these free things. They think Government gets money from somewhere but not from people.

    Thats where new inland revenue act will be handi as everyone will have a tax file.