~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් මේ හවස තියෙන මොනවදෝ වැඩකට කියලා බෝතල් ඕනේ කිව්වා...හදිස්සියක් කිව්වා

    kukka giya dukata mu partyak wath dannada hadanne :rolleyes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම නම් හවස 6 ට 5ක් වගේ තියල ෆෝන් එකේ රිසීවර් එක පැත්තකින් අරන් තියනවා .නැත්නම් යන්න ලැස්ති වෙනකොට එක එකා කෝල් කරනවා

    uba anith eka :baffled: ubatath yanna vinadi 15k thiya hari hadissi wedak set wewa :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    uba anith eka :baffled: ubatath yanna vinadi 15k thiya hari hadissi wedak set wewa :P

    පල පල යන්න අද ඔෆ් වෙලා කොටුවට යන්නත් ඕන මොන වැඩ තිබුනත් මම නැහැ 6න් පස්සේ කොහොමත් :angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    man iye katusge allapu gedarata giya.u nikamatawath eliyata awe na

    ඔක ලේසියෙන් ගෙදරින් එලියට ගන්න නම් වෙන්නේ නැහැ ,මාස දෙක තුනකට සැරයක් කොන්ඩේ කපන්න යනකොට අල්ල ගත්තොත් තමා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක ලේසියෙන් ගෙදරින් එලියට ගන්න නම් වෙන්නේ නැහැ ,මාස දෙක තුනකට සැරයක් කොන්ඩේ කපන්න යනකොට අල්ල ගත්තොත් තමා
    රීලෝඩ් දාන්න කොමියුනිකේසන් එකට යද්දිත් අල්ලගන්න පුළුවන් :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රීලෝඩ් දාන්න කොමියුනිකේසන් එකට යද්දිත් අල්ලගන්න පුළුවන් :D

    ගෙදර ඉන්නවනම් මමත් එහෙම තමා බන් පට්ට කම්මැලිය් එලියට එන්න .ගිය සතියෙය් මේ සතියෙය් නම් හාමිනෙය් පොඩි දෙන්නය් නැති නිසා ගෙදරටම වෙලා හිටිය .කඩේට කෑමට එන්නත් කම්මැලි නිසා මහන්සිය බලන්නේ නැතිව මමම ඉව්ව .බඩ පැලෙන්න කාලා ෆුල් රෙස්ට් කලා .ආපහු එන සතියේ ඉඳල යුද්දේ වගේ තමා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඒකත් ඔන්ලයින් කර ගන්න හදා ගත්තනන් හරි.... :rofl:

    :rofl:එහෙනම් කොන්ඩේ කපන්න යනකොට විතරය් දකින්න වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැංකු යන්න ඕන නැහැ විස කාර්ඩ් එකෙන් පුළුවන් පේ කරන්න
    BOC එකෙන් බැරිලු බන් මගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්නේ ඒකෙන් ATM එකෙන් සල්ලි ගන්න විතරයි පුළුවන්