මචංල පොඩි ගැටලුවක් තියෙනව. මම ජිම් ගියපු පලවෙනි දවසට පස්සේ දවසේ ඇගේ මසල් ටිකක් රිදෙන්න ගත්ත. ඒත් කාගෙන ගියා ඊලඟ දවසට පහුවෙනි දවසෙත් වෙන මසල් ගෟප් එකක් නිසා ටිකක් කරා ඒත් ඇගට අමාරු නිසා මම දවස් 3ක් විතර රෙස්ට් කරා කැක්කුම සම්පූරනයෙන් නැති වෙනකන්. පස්සේ තමයි ආපහු ගියේ.
අර වෙලාවේ ඇඟ කකියන්න ගත්තත් පොඩි කික් එකක් ආව ඇඟට හොඳට වැදිල කියල.
දැන් මචං මම දවසක් ඇර දවසක් යනවමයි. සෙනසුරාදත් ගිහින් ස්ට්‍රෙචින්, කාඩියෝ ගහනව. සතියට දවස් 4යි දැන්. ඒත් මචං කොච්චර වෙයිට් ලිෆ්ටින් කරත් අර ඉස්සර වගේ පහුවෙනිදට ඇඟ පොඩ්ඩක්වත් කකියන්න ගන්නේනෑනේ බන්. මේ නිසා දවස් ගනන් රෙස්ට් කරන්න ඕන නෑ ඒ නිසා එළ. නමුත් ඇගට වදින්නෑ වගේ ෆීලින් එකක් එනව. උබලටත් මෙහෙමද බන්? මේක නෝමල්ද? ඉන්ට්‍රක්ටර් කාරය කියනව නෝමල් කියල.