~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:angry::angry::angry::angry:

MRQrVN7.jpg

මොකද්ද බන් මේ...
 
  • Like
Reactions: EvilEye

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒ කිව්වේ????
    දැන් මේක අවුල් ගියොත් මගේ ලග original එක තියෙනවනේ. ඒ නිසා අවුලක් නෑ. බය තියෙන්නේ ඕක නිසා අනික් ඒවා මොකුත් අවුල් යයිද කියලා. short එකක් වගේ උනොත්

    ehema awlak thamai mata nam une.fuse eka galawala shape karagaththa
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර

    මොකද්ද බන් මේ...
    bike වලට එන flasher relay එකක්. ඕකෙන් signal light වැඩකරන ගමන් බීප් බීප් සද්දෙත් එනවා

    ehema awlak thamai mata nam une.fuse eka galawala shape karagaththa
    2.gif

    මම දාන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා. flasher relay එක short උනාට ලොකු අවුලක් නෑ කියලා තිබ්බා. signal වැටෙන්නේ නැතිඑක විතරයිලු වෙන්නේ . ඒත් ඉතින් sure නෑනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම මෙලෝ දෙයක් දන්නවද කියපන්කො බන් bike ගැන? පොඩ්ඩක් manual එක බැලුවා, youtube බැලුවා. එච්චරයි. ඉස්සරහ ඇන දෙකක් ගලවපුවම battery එකයි, signal relay එකයි තියෙන්නේ උඩින්ම.
    මට බයයි බන් මන් වැඩක් කරොත් කෙල වෙනවා ..අලුත් බයික් එකකටනම් මන් වැරදිලාවත් අත තියන් නැ ..උබලට උබලව ශුවරනේ ..මට මාවම ෂුවර් නැ :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාලෙකින් කපන්න එකෙක් සෙට් උනේ නැහැ හොයා හොයා හිටියේ

    රෙප් කපල ඕක කරන්න බෑ බන්. ඇඩ්මින්ට කියන්න හැමතැනම එකම දේ කොපි පේස්ට් කර කර ස්පෑම් කරනවා කියල :yes:
    රෙප් කැපුවා කියලා ඌ කරන දේ නවතින්නේ නෑ බන්. දමිත් කාරියවසම් කියල එකෙක් ඉන්නේ. උගේම එකක්ද කොහෙද ඌ. හොදමදේ ඌට උත්තර දෙන්න යන්න එපා. පාඩුවේ උබලා උබලගේ වැඩේ කරපන්.

    අන්න හරි. spam කරනවා කිව්වනම් warning එකකුත් දීලා, ඒත් නැත්නම් ban කරලා දායි
    මන් වෙනුවෙන් උදව් කල මගේ පව්ලේ සියලු දෙනාටම බොහොම ඉස්තුති :love::love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කිව්වේ????
    දැන් මේක අවුල් ගියොත් මගේ ලග original එක තියෙනවනේ. ඒ නිසා අවුලක් නෑ. බය තියෙන්නේ ඕක නිසා අනික් ඒවා මොකුත් අවුල් යයිද කියලා. short එකක් වගේ උනොත්
    එහෙම වෙන එකක් නැ බන් ..කපන වයර් කැල්ල පවා ලග තියා ගන්න කෙල උනොට් වහාම මක බාස් කෙනෙක් ගාවට ගියානම් හරි ..ලේසියෙන් ෂෝර්ට් වෙන්නේනම් නැ කපපු තැන සෙලොටේප් ගහලා දැම්මනම් :baffled:බයික් එකේ 4 ටොවක් දාපන්කෝ :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    bike වලට එන flasher relay එකක්. ඕකෙන් signal light වැඩකරන ගමන් බීප් බීප් සද්දෙත් එනවා

    2.gif

    මම දාන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා. flasher relay එක short උනාට ලොකු අවුලක් නෑ කියලා තිබ්බා. signal වැටෙන්නේ නැතිඑක විතරයිලු වෙන්නේ . ඒත් ඉතින් sure නෑනේ

    :dull:

    scariest-gifs-reaching.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මොකද්ද බන් මේ...
    ඔය සිග්නල් එකට එන flasher එක .ඕක ගියාම බල්බ් එක නිවී නිවී පත්තු වෙන් නැ ..මගේ හද්ද පරණ බයික් එකක ඕක දාගන්නත් මන් වෙන එකෙක් හොයන ගියා :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය සිග්නල් එකට එන flasher එක .ඕක ගියාම බල්බ් එක නිවී නිවී පත්තු වෙන් නැ ..මගේ හද්ද පරණ බයික් එකක ඕක දාගන්නත් මන් වෙන එකෙක් හොයන ගියා :dull:

    ඕකෙන් වෙන්නෙ සද්දයක් එන එක විතරනෙ බන්...එහෙම නේද ෆ්ලෑශ් වෙන එක කොහොමත් වෙනවනෙ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඕකෙන් වෙන්නෙ සද්දයක් එන එක විතරනෙ බන්...එහෙම නේද ෆ්ලෑශ් වෙන එක කොහොමත් වෙනවනෙ...
    na ban sadde tiyana ekai nathi ekai dekak thiyanawa.flash wena gaman saddayak ena eka oka.oka pichchunama bulb eka niwi niwi pattu wen na :dull:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ela kotu 3 dekata bassuwata boma sthuti.tawa ali patha rep power tiyana yaluwo dennek innawa.e dennata kiyanna ona ;)

    Mun set ekak widiyata raganne 1k ma thama.. Damith kariyawasam kiyana ekage fake ewwa man hitanne. Adminta report karamu da macho..?