ඒ කිව්වේ????
දැන් මේක අවුල් ගියොත් මගේ ලග original එක තියෙනවනේ. ඒ නිසා අවුලක් නෑ. බය තියෙන්නේ ඕක නිසා අනික් ඒවා මොකුත් අවුල් යයිද කියලා. short එකක් වගේ උනොත්
bike වලට එන flasher relay එකක්. ඕකෙන් signal light වැඩකරන ගමන් බීප් බීප් සද්දෙත් එනවා
මොකද්ද බන් මේ...
ehema awlak thamai mata nam une.fuse eka galawala shape karagaththa
මට බයයි බන් මන් වැඩක් කරොත් කෙල වෙනවා ..අලුත් බයික් එකකටනම් මන් වැරදිලාවත් අත තියන් නැ ..උබලට උබලව ශුවරනේ ..මට මාවම ෂුවර් නැමම මෙලෝ දෙයක් දන්නවද කියපන්කො බන් bike ගැන? පොඩ්ඩක් manual එක බැලුවා, youtube බැලුවා. එච්චරයි. ඉස්සරහ ඇන දෙකක් ගලවපුවම battery එකයි, signal relay එකයි තියෙන්නේ උඩින්ම.

කාලෙකින් කපන්න එකෙක් සෙට් උනේ නැහැ හොයා හොයා හිටියේ
රෙප් කපල ඕක කරන්න බෑ බන්. ඇඩ්මින්ට කියන්න හැමතැනම එකම දේ කොපි පේස්ට් කර කර ස්පෑම් කරනවා කියල
රෙප් කැපුවා කියලා ඌ කරන දේ නවතින්නේ නෑ බන්. දමිත් කාරියවසම් කියල එකෙක් ඉන්නේ. උගේම එකක්ද කොහෙද ඌ. හොදමදේ ඌට උත්තර දෙන්න යන්න එපා. පාඩුවේ උබලා උබලගේ වැඩේ කරපන්.
මන් වෙනුවෙන් උදව් කල මගේ පව්ලේ සියලු දෙනාටම බොහොම ඉස්තුතිඅන්න හරි. spam කරනවා කිව්වනම් warning එකකුත් දීලා, ඒත් නැත්නම් ban කරලා දායි




එහෙම වෙන එකක් නැ බන් ..කපන වයර් කැල්ල පවා ලග තියා ගන්න කෙල උනොට් වහාම මක බාස් කෙනෙක් ගාවට ගියානම් හරි ..ලේසියෙන් ෂෝර්ට් වෙන්නේනම් නැ කපපු තැන සෙලොටේප් ගහලා දැම්මනම්ඒ කිව්වේ????
දැන් මේක අවුල් ගියොත් මගේ ලග original එක තියෙනවනේ. ඒ නිසා අවුලක් නෑ. බය තියෙන්නේ ඕක නිසා අනික් ඒවා මොකුත් අවුල් යයිද කියලා. short එකක් වගේ උනොත්
බයික් එකේ 4 ටොවක් දාපන්කෝ 
bike වලට එන flasher relay එකක්. ඕකෙන් signal light වැඩකරන ගමන් බීප් බීප් සද්දෙත් එනවා
![]()
මම දාන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා. flasher relay එක short උනාට ලොකු අවුලක් නෑ කියලා තිබ්බා. signal වැටෙන්නේ නැතිඑක විතරයිලු වෙන්නේ . ඒත් ඉතින් sure නෑනේ

ඔය සිග්නල් එකට එන flasher එක .ඕක ගියාම බල්බ් එක නිවී නිවී පත්තු වෙන් නැ ..මගේ හද්ද පරණ බයික් එකක ඕක දාගන්නත් මන් වෙන එකෙක් හොයන ගියා
මොකද්ද බන් මේ...

ඔය සිග්නල් එකට එන flasher එක .ඕක ගියාම බල්බ් එක නිවී නිවී පත්තු වෙන් නැ ..මගේ හද්ද පරණ බයික් එකක ඕක දාගන්නත් මන් වෙන එකෙක් හොයන ගියා![]()
na ban sadde tiyana ekai nathi ekai dekak thiyanawa.flash wena gaman saddayak ena eka oka.oka pichchunama bulb eka niwi niwi pattu wen na
ඕකෙන් වෙන්නෙ සද්දයක් එන එක විතරනෙ බන්...එහෙම නේද ෆ්ලෑශ් වෙන එක කොහොමත් වෙනවනෙ...

na ban sadde tiyana ekai nathi ekai dekak thiyanawa.flash wena gaman saddayak ena eka oka.oka pichchunama bulb eka niwi niwi pattu wen na![]()

man ubalagen mehema udaw illan na.et illanna wenawa.eka pissek innawa ekama post eka hamathanama copy paste karanawa.meken ena aya nomaga yana eka witarai inne.loku rep piwer tiyana pinwathuni kamatinam me thread eka bala skylark rathu karanna dayaka wenna
http://www.elakiri.com/forum/showthread.php?t=1812861&page=6


Eyema selakuwa bro....
Mun wage ewun ban karanna one..![]()

ela kotu 3 dekata bassuwata boma sthuti.tawa ali patha rep power tiyana yaluwo dennek innawa.e dennata kiyanna ona![]()