~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බය කරන්න එපා මිනිහෝ :growl::growl:

    sirawatama miniho kiwwe.mama podi kale belle podi operation ekak kara.mata eha paththe hitapu eka mata kalin dawase thamai operation kare.uta nam advice karala thibuna wathura wadiyen bonna kiyala.mata operation eken peya 16kata passe thamai oluwa ussaganna puluwan une.aruta mage ticket kapana dawase thamai oluwa ussanna puluwan une
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක කියන්න තේරෙන් නැ බොල සයිඩ් එකේ රිදෙන්නේ යටි බඩේ පැත්තකින් රිදෙන්න ගන්නේ .අල්ලලා තද කරාම රිදෙන් නැ :dull:
    මටත් ඉස්සර ඔහොම උනා, පස්සේ කහපාටට වමනේ ගිහින් හරියනවා :yes: ගෑස්ටික් ද කොහෙද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොමඩු වලට අපි පැණි පුහුල් කියන්නේ :baffled: උඹල එහෙම කියන්නේ නැද්ද :oo:

    නෙද්දකින් මේ යකා.එතකොට උඹලා පැණි කොමඩු වලට මොකක්ද කියන්නේ?
    අපිනම් කොමඩු,පැණි කොමඩු කියලා කියන්නේ.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එක කියන්න තේරෙන් නැ බොල සයිඩ් එකේ රිදෙන්නේ යටි බඩේ පැත්තකින් රිදෙන්න ගන්නේ .අල්ලලා තද කරාම රිදෙන් නැ :dull:

    wathura bipan miniho hodata urine pass wenna
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලමායි ගොඩක් අය නුවර , කුරැනෑගල නේද

    :no::no:

    නුවර එකයි.
    මාතලේ එකයි.
    ඔය හැටන් පාරේ හැටන් වලට කිට්ටු කරලා එකයි.
    කුරුනෑගල ඩොටේ එකයි
    කුරුනෑගල එකයි.
    මාතර දෙකයි
    පිළියන්දල එකයි
    පානදුරේ එකයි.
    අනිත් උන් හඳුනා නොගත් පලාත්වල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙද්දකින් මේ යකා.එතකොට උඹලා පැණි කොමඩු වලට මොකක්ද කියන්නේ?
    අපිනම් කොමඩු,පැණි කොමඩු කියලා කියන්නේ.
    පැණි කොමඩු කියල පාවිච්චියක් නෑ පැණි පුහුල් තමා කියන්නේ :baffled: