~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කටුස් නුවර,
    ශමියා පානදුර
    කුක්ක, ස්ටු Kurunegala?
    ඇරෝ මාතලේ?
    Ip hatton?
    Piliyandala? Matara 2 කව්ද? :yes:

    එකෙක් ගින්දරි අනෙකා මොකාද ??
    හැටන් කවුද ?lp ඩ ?උ වැලිමඩ කිට්ටුවනේ .එ උනාට උ ආස නුවර කියනවටනේ එ නිසා ඌ නුවර හැබැයි වැලිමඩට හුවක දුර කියන්න :rofl:

    :baffled:yako man location dala thiyenne bn.man welimada gihin na.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුක්කා,උපුල්මාමා කුරුනෑගල
    අයිපී හැටන් කිට්ටුව
    ඇරෝ මාතලේ
    රතුමාම පිළියන්දල
    කොබා,අසහන මාතර

    උඹ කොහේද?
    අසහනයා මාතර නෙවේලු ..වැඩ කරන්නේ මාතරළු ..jaz නුවර සයෝ කොහෙද දැන් නැ කිලර් පැණියා කොහෙද දැන් නැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක් ගින්දරි අනෙකා මොකාද ??
    හැටන් කවුද ?lp ඩ ?උ වැලිමඩ කිට්ටුවනේ .එ උනාට උ ආස නුවර කියනවටනේ එ නිසා ඌ නුවර හැබැයි වැලිමඩට හුවක දුර කියන්න :rofl:

    ගින්දරීත් මාතරද?

    මම කොබයි අසහනයි ගැන කිවුවේ.

    අයිපී වැලිමඩ නෙමෙයිනේ?ඔය නාවලපිටියද කොත්මලේද කොහේද නේද
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කුක්කා,උපුල්මාමා කුරුනෑගල
    අයිපී හැටන් කිට්ටුව
    ඇරෝ මාතලේ
    රතුමාම පිළියන්දල
    කොබා,අසහන මාතර

    උඹ කොහේද?

    අසහන කියන්නෙ කවිද බන්..? මං තලවතුගොඩ.
    පානදුර කිට්ටුවත් හිටිය අවු 10 කට කලින්
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කටුස්සි අරුට පිස්සු ඩ බන් එකම එකම දාන්නේ ?මොලේ අමාරු කාරයෙක්ද ?උ වෙන දෙයක් කියන්න දන් නැතුව ඇති .උගේ ඒවා කොට් කරන්න හොද නැ :baffled:

    MOKATADA BAN PISSUDA AHANNE :confused:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කුක්කා,උපුල්මාමා කුරුනෑගල
    අයිපී හැටන් කිට්ටුව
    ඇරෝ මාතලේ
    රතුමාම පිළියන්දල
    කොබා,අසහන මාතර

    උඹ කොහේද?

    :baffled::baffled:hatton walata peya ekahamarayi,nuwarata 45min,nuwaraeliyata peya ekahamarayi
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගින්දරීත් මාතරද?

    මම කොබයි අසහනයි ගැන කිවුවේ.

    අයිපී වැලිමඩ නෙමෙයිනේ?ඔය නාවලපිටියද කොත්මලේද කොහේද නේද
    කොබා ගින්දරී මාතර අසහනයා වැඩ කරන්නේ මාතර බෝට්ටු සමාගමක ..උපන් ගම .......(ඕකා කියනවට කැමති නැ )
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අසහනයා මාතර නෙවේලු ..වැඩ කරන්නේ මාතරළු ..jaz නුවර සයෝ කොහෙද දැන් නැ කිලර් පැණියා කොහෙද දැන් නැ

    ඔව් අසහන ඔය ගම්පහ පැත්තේ ප්ලේස් එකක තමයි ගම.සයෝ කුරුනෑගල.කිලර් කොළඹ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අසහනයා මාතර නෙවේලු ..වැඩ කරන්නේ මාතරළු ..jaz නුවර සයෝ කොහෙද දැන් නැ කිලර් පැණියා කොහෙද දැන් නැ

    සයෝ අපේ ගෙවල් ගාව:yes: