දුවට නමක්

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ... දුවෙක්ට හොද නමක් කියන්නකෝ තේරුමත් එක්ක. අකුරු තමා "අ, ඉ,එ,ඔ,ඇ,චු,හ"
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Namak hariyata Gana pihituwala hadanna one. .

    නමක් දාන්න මොන ගණ ද බන් ..ඔවා බොරු කතා ..ගණ පිහිටුවල නමක් දැම්මම ..අපිට ලැබෙන වාසිය මොකද්ද , සල්ලි ලැබෙනවද ? , මොලේ වර්ධනය වෙනවද ? ,

    බොරු වැඩනේ ...

    තමන්ට ලස්සනයි කියලා හිතෙනවනම් මොකක් දැම්මත් මොකද ?
     

    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    Podi Silva - පොඩි සිල්වා;22158124 said:
    උබ එක කෑල්ලක් දාපන් අනිත් කෑල්ල අපි දාන්නම් හා ද

    බෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,481
    8,663
    113
    මේකේ උන්ගෙන් ඕක ඇහුවට වඩා ලේසි පරණ සිංහල ගුරුවරයෙක් හොයාගනින්. එයාල නියමෙට දෙයි.