~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කට්ටිය නිදුක් නිරෝගිව ඇති කියල හිතනවා....
    වික‍්‍රම මලය පාර කියල තිබුණ හින්ද හොයාගන්න ලේසි වුණා....
    අලුත් තැනත් පරණ තැන වගේම දුෂණ වංචාවලින් පිරිලද? :rolleyes:

    nimali awit :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කට්ටිය නිදුක් නිරෝගිව ඇති කියල හිතනවා....
    වික‍්‍රම මලය පාර කියල තිබුණ හින්ද හොයාගන්න ලේසි වුණා....
    අලුත් තැනත් පරණ තැන වගේම දුෂණ වංචාවලින් පිරිලද? :rolleyes:
    අද උදේ ඉඳන් වහින්නේ මොකෝ කියල බැලුව කවදාවත් නැතුව :D පාත්තයා එළකිරි ඇවිල්ලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    කට්ටිය නිදුක් නිරෝගිව ඇති කියල හිතනවා....
    වික‍්‍රම මලය පාර කියල තිබුණ හින්ද හොයාගන්න ලේසි වුණා....
    අලුත් තැනත් පරණ තැන වගේම දුෂණ වංචාවලින් පිරිලද? :rolleyes:
    :shocked::shocked::shocked::shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කුක්ක නං මොනවහරි කරගනී මොරටුවේ ඕවා අඩුයිලුනෙ. උඹට තමා දරුණුවට හම්බෙන්නේ :P

    කුක්කට වෙන්නේ සීනියර් අක්කලාගෙන් කැමැත්ත අහන්න. ඌ පාර මැද්දේ හරි ඒ අක්කා සෙට් වෙන කොයි ලෝකේ හරි එක දණක් නවලා රොමෑන්ටික් විදියට කැමැත්ත අහන්න ඕනා. :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මුන් ටික කලිසම පාත් කරලා "උතුමාණෙනි.. මෙන්න මගේ පුප.. ප්‍රාසාදයක් ලෙස මේක ගන්න" කියලා මුන් ටික කියද්දී කොහොමද? :lol::lol::lol:
    :lol::lol::lol::lol: