නිමාලිත් එක්ක hard(c***) කරන්න විතරයි ඉතිරිවෙලා තියෙන්නේ....![]()
ekat karalama waren

නිමාලිත් එක්ක hard(c***) කරන්න විතරයි ඉතිරිවෙලා තියෙන්නේ....![]()

කුක්ක නං මොනවහරි කරගනී මොරටුවේ ඕවා අඩුයිලුනෙ. උඹට තමා දරුණුවට හම්බෙන්නේ
eka nam kiyala wadak na bn.ape nede wena ewun okkoma a paththe andurana unta katha karana eka thamai awla.ethakota owa gewal walata nondi wenawane
uba kohatada select??කුක්කට වෙන්නේ සීනියර් අක්කලාගෙන් කැමැත්ත අහන්න. ඌ පාර මැද්දේ හරි ඒ අක්කා සෙට් වෙන කොයි ලෝකේ හරි එක දණක් නවලා රොමෑන්ටික් විදියට කැමැත්ත අහන්න ඕනා.![]()

අලුත් කෙල්ලෝ ටිකක් කලඑලි බැහලා තිබ්බා මේ චැට් ත්රෙඩ් එකේ.. අල්ල ගනින් උබේ හාඩ් ටෝක් එකට.

moratuwe aduioke tama kolukarayo okkoma inne.kukka ballek nisa awulak yana ekak na.et asahane wadi unot ballek kiyala balana ekakut na
![]()
![]()
uba kohatada select??
කුක්කට වෙන්නේ සීනියර් අක්කලාගෙන් කැමැත්ත අහන්න. ඌ පාර මැද්දේ හරි ඒ අක්කා සෙට් වෙන කොයි ලෝකේ හරි එක දණක් නවලා රොමෑන්ටික් විදියට කැමැත්ත අහන්න ඕනා.![]()
පරණ වයින් අලුත් බෝතලේ දාලා ඇති....![]()
පොට්ටේටවත් කවුරුහරි හා කීවොත් තමා වැඩේ
අනික් දේ තමා අයියලා මේවා වීඩියෝ කරනවා.. කෙල්ලෝ කුණු හරපෙන් බනිනවා යකෝ මුන්ට.. ලොල්. සමහර එවුන් රෝස මල් ඉදන් දීලා propose කරනවා. ඔය හැන්කොක් කාරයා අල්ල ගනින්. ඕකා මොරටුවේ.

kukka hondatama baya wela athiඅනික් දේ තමා අයියලා මේවා වීඩියෝ කරනවා.. කෙල්ලෝ කුණු හරපෙන් බනිනවා යකෝ මුන්ට.. ලොල්. සමහර එවුන් රෝස මල් ඉදන් දීලා propose කරනවා. ඔය හැන්කොක් කාරයා අල්ල ගනින්. ඕකා මොරටුවේ.
illagena kanna wenneමොරටුවේ උන් ගොඩක් ඇති තමා මේකේ, කුක්කට තියෙන්නේ මොරටුවේ ඉන්න උන් අඳුරගන්න ත්රෙඩ් එකක්වත් දාන්න. උන්ට කලින්ම වැඩ ටික ප්ලෑන් කරගන්න ලේසිනෙ එතකොට

මොනාද බන් උබල කුක්ක ගැන ඔය කියවන්නෙ...

illagena kanna wenne
u kana katta gena![]()