~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

good person

Member
Sep 18, 2016
1,237
115
0
අනේ සමාවෙන්න. මම හිතුවේ ගෑනු, පිරිමි දෙකෙන් එකක් කියල.
කවුද දන්නේ. සොරි හොදේ. මටත් ඕන නැති මගුලක් නැනේ. :sorry:
aiye/akke behet gnna yamuda:)
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඕකට කිසිම දෙයක් කියන්න එපා ස්කයිප් කෝල් ගන්න අහනවා, ගෙදර එන්න අහනවා :yes: කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ

ඒ ඉතින් ආදරේටනේ. මනුස්සකම වැඩි උනාම එහෙම තමා :D
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Rep dila athi kipadenekta.. Nodekka wage inna epa..
    පස්සේ තමා දෙන්න වෙන්නේ. දැන්ම බ කියන්නේ.


    උබේ පොඩි දෙයක් අහන්නත් තියෙනවා. බොරැල්ල branch එකක අදුරන එකෙක් ඉන්න නිසා bike ඉන්ෂුවරන්ස් එකේ ඔක්කොම seal, address තියෙන්නේ borella branch එකේ. එතකොට clam වලටත් ඒකටම යන්න ඕනෙද. ලග එකකින් කරගන්න බැරිද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    බෑ බෑ. ඔයා හොද පාටයි.
    මම ඔයාට කැමැති.
    අපි දෙන්න යන් බෙහෙත් ගන්න :D:yes:

    මු නන්.... ටුපක්‌ කියන්නේ උබ නේද? ඇත්ත කියපන් :shocked:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මු නන්.... ටුපක්‌ කියන්නේ උබ නේද? ඇත්ත කියපන් :shocked:

    ඔන්න බලන්න ඊට පස්සේ ඕක =අහනව ස්ක්ය්ප් ඉන්න්වද කියල

    ඉතින් බන් හොද කෙනෙක්නෙ.
    බලපන් මට බෙහෙත් අරන් දෙන්නනේ හදන්නේ.
    ඉතින් මම කිව එයාටත් එන්න කියල.
    මොකක්ද වැරැද්ද :rolleyes: