~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මු කෙල්ලෙක් කියලා දිල්දුවා සැක කල එකෙත් පුදුමයක් නැ ..කෙල්ලෙක් වගේ හැසිරෙනවනේ ..පොඩ්ඩ ඇත්තන් ඩොන් ගිහින් අය එන් නෑලු ..එහෙනම් මාත් ෆේක් එකෙක් මිනිහෝ ..මටත් 2007 account එකක් තියනවා :rofl:

    මගෙත් එක්ක England වලදි ඉගෙන ගත්ත එකෙක් හිටියා ඌ කොච්චර කේන්ති ගියත් ජීවිතේට කුණුහරපයක් කියලා නෑ (93 ඉපදිලා තියෙන්නේ).. උබ බන් බොලන් කියනවා නමුත් කඩ්ඩෙන්වත් කුනුහරුප කියන්නේ නෑ, දිවුරලත් නෑ.. අන්න ඌ වගේ මූත්. කමක් නෑ එහෙම ඉතින් ඒක උගේ කැමත්ත නේ..

    මෙයා එක්කෝ අන්කල් කෙනෙක්, ලැජ්ජාවෙයි කියලා අපහසුතාවයට පත් වෙයි කියලා බය උන ගෑනු ලමයෙක්, නැත්නම් පොඩි එකෙක්.

    කවුරු උනත් හැමෝම එක්ක සතුටින් සමාදානයෙන් හිටපන් වලි වලට නොයා.. උබේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මේ ෆෝරම් එකේ. උදව් ඉල්ලන්න බය වෙන්න එපා අපි පුලුවන් තරම් උදව් කරන්න්නම්. :D

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හ්ම්ම්.. තේරුනේ නෑ...:nerd:

    මම insurance එක ගත්තේ බොරැල්ලෙ එකෙක් හරහා. cover note එක ආවේ borella branch එකෙන්. ඒ උනාට පදින්න වෙන්නේ නුවරනේ? එක අවුලක්ද මොකක්හරි උනොත්?

    නෑ නෑ කිසිම අවුලක් වෙන්නේ නෑ මගේ ලිමිටඩ් දැනීමට අනූව. හිටපන් ඕනනම් මම ඔෆිස් එකට ගියහම අහන්නම්. දවස් 3ක් යනකන් මම වෙන ඔෆිස් එකක ට්‍රේනින් එකක් කරන්න වෙනවා. එහේ ඉන්නේ. :nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙත් එක්ක England වලදි ඉගෙන ගත්ත එකෙක් හිටියා ඌ කොච්චර කේන්ති ගියත් ජීවිතේට කුණුහරපයක් කියලා නෑ (93 ඉපදිලා තියෙන්නේ).. උබ බන් බොලන් කියනවා නමුත් කඩ්ඩෙන්වත් කුනුහරුප කියන්නේ නෑ, දිවුරලත් නෑ.. අන්න ඌ වගේ මූත්. කමක් නෑ එහෙම ඉතින් ඒක උගේ කැමත්ත නේ..

    මෙයා එක්කෝ අන්කල් කෙනෙක්, ලැජ්ජාවෙයි කියලා අපහසුතාවයට පත් වෙයි කියලා බය උන ගෑනු ලමයෙක්, නැත්නම් පොඩි එකෙක්.

    කවුරු උනත් හැමෝම එක්ක සතුටින් සමාදානයෙන් හිටපන් වලි වලට නොයා.. උබේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මේ ෆෝරම් එකේ. උදව් ඉල්ලන්න බය වෙන්න එපා අපි පුලුවන් තරම් උදව් කරන්න්නම්. :D

    :yes::yes::yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    නෑ නෑ කිසිම අවුලක් වෙන්නේ නෑ මගේ ලිමිටඩ් දැනීමට අනූව. හිටපන් ඕනනම් මම ඔෆිස් එකට ගියහම අහන්නම්. දවස් 3ක් යනකන් මම වෙන ඔෆිස් එකක ට්‍රේනින් එකක් කරන්න වෙනවා. එහේ ඉන්නේ. :nerd:
    මමත් අර බොරැල්ල එකාගෙන් ඇහුවා. උ කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ලගම එකෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒ උනාට ඌ බොරු කිව්වද දන්නේ නෑනේ වැඩේ කරගන්න. sri lanka insurance එකේ එකෙක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol::lol::lol:උකුස්සට තේරුනා :Pමම වෙන්න ඇති රේප් සිස්ටම් එක වැඩියෙන්ම යුස් කරන එකා :baffled:

    අලුත් සිස්ටම් එක ආවහම ඕවා වැඩක් වෙන්නේ නැති වෙනවා.. ඒක හෙන කොම්ප්ලිකේටඩ් රෙප් සිස්ටම් එකක් එන්නේ. නමුත් ඒක පට්ට. :rolleyes:
     
    බ්‍රාන්ච් එක අවුලක් නෑ මචන්. නැත්නම් අපි ගන්න සර්විස් එකෙන් වැඩක් නෑනේ. ක්ලේම් එකක් ගියහම ඩොකියුමන්ට්ස් ටික හරි නම් ඕන එකකින් වැඩේ කරගන්න ලේසී. නැත්නම් බ්‍රාන්ච් වල උන් බෝලේ පාස් කරනවා ඩොකියුමන්ට් අවුල් වලට උන්ට කරන්න දෙයක් නෑ අරුන් හදනකන් ඒ වගේ කතා කිය කියා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඉතින් පොඩි එකා වගේ ඩෝන් අරන්. මේකේ ඇත්ත එවුන්ට වඩා ෆේක් එවුන් වැඩියි බන්. ඒකයි ඇහුවේ. තරහා ගන්න එපා. :nerd::baffled:
    හැමෝම ෆේක් තමා බන් එක්තරා දුරකට, ඌ මෙතන ඇවිත් පිස්සු කෙලින්නේ නෑනේ වැදගත් විදිහට ඉන්නවනෙ, ඒ ඇති මටනං.

    ඔයිට වඩා පිස්සු කෙලින ෆේක් කියල දැක්ක ගමන් පේන අයත් මේකට එනවා කවුරුත් ඔහොම ප්‍රශ්න අහන්නේ නෑනේ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැමෝම ෆේක් තමා බන් එක්තරා දුරකට, ඌ මෙතන ඇවිත් පිස්සු කෙලින්නේ නෑනේ වැදගත් විදිහට ඉන්නවනෙ, ඒ ඇති මටනං.

    ඔයිට වඩා පිස්සු කෙලින ෆේක් කියල දැක්ක ගමන් පේන අයත් මේකට එනවා කවුරුත් ඔහොම ප්‍රශ්න අහන්නේ නෑනේ :baffled:

    චැට් ත්‍රෙඩ් එකේ ඉන්නේ අපි පවුල වගේ.. ඒ නිසා මම නම් ටිකක් ප්‍රොටෙක්ටිව් කව්ද මේකට එන්නේ කියලා දැනගන්න. :nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    :lol::lol::lol::lol:උකුස්සට තේරුනා :Pමම වෙන්න ඇති රේප් සිස්ටම් එක වැඩියෙන්ම යුස් කරන එකා :baffled:

    ඒ උනාට මම ඊයේ උබට දෙයක් කියන්නත් හදලා කිව්වේ නෑ. :dull:
    මම දන්න ධර්මයක් නෑ . ඒත් දෙයක් කියන්න හිතුනා. රෙප් කපලා හරි පලිගන්න චේතනාව හොද නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    බ්‍රාන්ච් එක අවුලක් නෑ මචන්. නැත්නම් අපි ගන්න සර්විස් එකෙන් වැඩක් නෑනේ. ක්ලේම් එකක් ගියහම ඩොකියුමන්ට්ස් ටික හරි නම් ඕන එකකින් වැඩේ කරගන්න ලේසී. නැත්නම් බ්‍රාන්ච් වල උන් බෝලේ පාස් කරනවා ඩොකියුමන්ට් අවුල් වලට උන්ට කරන්න දෙයක් නෑ අරුන් හදනකන් ඒ වගේ කතා කිය කියා..
    එල එල

    ටි_ ?
    වෙන්න පුළුවන්. ඇරෝ line කලානේ ලස්සනට
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලුත් සිස්ටම් එක ආවහම ඕවා වැඩක් වෙන්නේ නැති වෙනවා.. ඒක හෙන කොම්ප්ලිකේටඩ් රෙප් සිස්ටම් එකක් එන්නේ. නමුත් ඒක පට්ට. :rolleyes:
    ඕක එද්දී මන් මැරිලා ඉදි බන් :(:(ඕක ආවම අය රේප් 0 ඉදන්ද පටන් ගන්නේ :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඕක එද්දී මන් මැරිලා ඉදි බන් :(:(ඕක ආවම අය රේප් 0 ඉදන්ද පටන් ගන්නේ :dull:
    අලුත් system එක එන්නේ දැන් අවුරුදු 4ක වගේ ඉදන් :lol: