ube senior profile eka mokakda bn?![]()
Mama senior wela inne. Penne nedda
ube senior profile eka mokakda bn?![]()
ko hoda manussaya gahanuda pirimida prashne wisadan iwarada![]()
ubalata moko ban u ganu unat pirimi unat![]()
ko hoda manussaya gahanuda pirimida prashne wisadan iwarada![]()
ubalata moko ban u ganu unat pirimi unat![]()
Mama senior wela inne. Penne nedda
පෝස්ට් 100ක් ගහලා ++ රෙප් ටිකක් හම්බුනහම සීනියර් මෙම්බර් වෙනවා බ්රෝ. නමුත් උබේ මත ටිකක් සැකයි මට. ඒකයි ඇහුවේ
තවත් සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් වගේ.. ඒක ඇහුවහම බුවා මාරු
ඔය මනුස්සයට ඉන්න දීපන් පොලිසියෙන් වගේ ප්රශ්න අහන්නේ නැතුව
Aye enne nea mama
Sorry

ආසන්නම තැනට පලයන්, අව්ලක් නෑ..
Nearest branch එකට document baradila වැඩේ කරගන්න පුලුවන්..!
තවත් සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් වගේ.. ඒක ඇහුවහම බුවා මාරු


එ වගේ තමා තව ටිකක් බලමු ආශ්රය කරලා හෆෝ වරෙන් මනුස්සයෝ ..උබ කවුරු උනත් කමක් නැ ඇවිත් ආතල් එකේ ඉදල යන්න
Aye enne nea mama
Sorry

මු කෙල්ලෙක් කියලා දිල්දුවා සැක කල එකෙත් පුදුමයක් නැ ..කෙල්ලෙක් වගේ හැසිරෙනවනේ ..පොඩ්ඩ ඇත්තන් ඩොන් ගිහින් අය එන් නෑලු ..එහෙනම් මාත් ෆේක් එකෙක් මිනිහෝ ..මටත් 2007 account එකක් තියනවාඔන්න ඉතින් පොඩි එකා වගේ ඩෝන් අරන්. මේකේ ඇත්ත එවුන්ට වඩා ෆේක් එවුන් වැඩියි බන්. ඒකයි ඇහුවේ. තරහා ගන්න එපා.

දැන්නම් හිතෙන්නෙම ඌ හිටපු එකෙක්ගේ fake එකක්. පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගෙන යනවාහෆෝ වරෙන් මනුස්සයෝ ..උබ කවුරු උනත් කමක් නැ ඇවිත් ආතල් එකේ ඉදල යන්න![]()

ඒ කියන්නේ කොහෙන් ගත්තත් අවුලක් නෑ . accident එකක් උනාම ලගම branch එකෙන් වැඩේ කරගන්නපුළුවන් කියලානේ ..එල එල

මු කෙල්ලෙක් කියලා දිල්දුවා සැක කල එකෙත් පුදුමයක් නැ ..කෙල්ලෙක් වගේ හැසිරෙනවනේ ..පොඩ්ඩ ඇත්තන් ඩොන් ගිහින් අය එන් නෑලු ..එහෙනම් මාත් ෆේක් එකෙක් මිනිහෝ ..මටත් 2007 account එකක් තියනවා![]()

ඕන ඉලව්වක් බන් ඔහේ කතා කර කර ඉදලා ගියපුදෙන් ..අපිට උගෙන් කරදරයක් වෙලා නැනේ ..පොඩි එකා වගේ ආතල් එකේ කියව කියවා ඉන්න එකානේදැන්නම් හිතෙන්නෙම ඌ හිටපු එකෙක්ගේ fake එකක්. පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගෙන යනවා![]()

ආසයිනම් ෆේක් එකකින් හරි හිටපුදෙන් 
බැ මිනිහෝ තව 6 යි ඉතිරි ..එ ටික මට අද ඕනරෙපක් ගහපන් එහෙනම්![]()


හ්ම්ම්.. තේරුනේ නෑ...ඔව් මචන්. කොහොමත් හොට්ලයින් කතා කලහම එන්නේ ලගම බ්රාන්ච් එකෙන් නේ.. ඩොකියුමන්ට් ටිකත් තමන්ගේම එකට දුන්නොත් වැඩේ ලේසී නැත්නම් ඉන්ටර් පොලිටික්ස් එහෙම ගිහින් වැඩේ දෙල් වෙන්න පුලුවන්.![]()
