කෝ එතුමා
බලපන් බන් එක්සෑම් කලේ 2016 දෙසැම්බර් මාසේ.තාම රිසාල්ට් නෑ.
මොකක්ද කරපු එක?
කෝ එතුමා
බලපන් බන් එක්සෑම් කලේ 2016 දෙසැම්බර් මාසේ.තාම රිසාල්ට් නෑ.
NCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.![]()
මොකක්ද කරපු එක?
call කලාද? උබ කොහොමත් යනවනේNCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.
call කලාද? උබ කොහොමත් යනවනේ
උබලත් මොකට සිංහල කරනවද මන්දා. ඕව සිංහලෙන් කරල අමාරුයි බන්කෝල් කලා බන්.අපි එක්සෑම් කලේ සිංහලෙන්.අපෙන් පස්සේ ඔක්කෝම ණ්VQ දෙන්න ඉන්ග්ලිශ් මීඩියම් කලා.දැන් කථාකරාම එක්සෑම් බ්‍රාන්ච් එකට දැම්මා.උන් කියනවා උන් සිංහල ඒවා බැලුවේ නෑලු.උන් බලන්නේ ඉන්ග්ලිශ් මීඩියම් පේපර්ස් විතරයිලු.ඊට පස්සේ කෝල් එක වටේ යවනවා.
අපි යන්නේ ටෙක් එකටනේ බන්.පේපර්ස් බලන්නේ ඩිපාර්ට්මන්ට් එකෙන්.අපි යන දවස් වලට ඒවා වහලා.
උබලත් මොකට සිංහල කරනවද මන්දා. ඕව සිංහලෙන් කරල අමාරුයි බන්
ඌ username එකට කැමති වෙයිද දන්නේ නෑ

මේ යකුනේ උඹලා දන්න අඳුනන කවුරුහරි ඉන්නවද කර්මික අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ වැඩකරන.මරදානේ ඔය මගුල තියෙන්නේ.


කෝ එතුමා
බලපන් බන් එක්සෑම් කලේ 2016 දෙසැම්බර් මාසේ.තාම රිසාල්ට් නෑ.

MECHCHARA KALමරදානේ කඩ්ඩ තිබ්බේ නෑ?????ඉතින් බන් අපේ කාලේ කඩ්ඩෙන් තිබුනේ නෑනේ.සිංහලයි දෙමලයි විතරයි.දැන් තමයි කඩ්ඩෙන් කරන්නේ.
kellek hiti data arrow11_puthe1,arrow11_duwa1 ohoma 10k hadanawa![]()
නැත්තන් LazyLizard Jr. මම හදනවා LazyLizard II කියලා ඉස්සර රජකාලේ වගේනැත්තන් LazyLizard Jr.
