~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කෝ එතුමා

    බලපන් බන් එක්සෑම් කලේ 2016 දෙසැම්බර් මාසේ.තාම රිසාල්ට් නෑ.
    8.gif

    මොකක්ද කරපු එක?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    8.gif

    මොකක්ද කරපු එක?
    NCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    NCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.
    call කලාද? උබ කොහොමත් යනවනේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    call කලාද? උබ කොහොමත් යනවනේ

    කෝල් කලා බන්.අපි එක්සෑම් කලේ සිංහලෙන්.අපෙන් පස්සේ ඔක්කෝම NVQ - 5 දෙන්න ඉන්ග්ලිශ් මීඩියම් කලා.දැන් කථාකරාම එක්සෑම් බ්‍රාන්ච් එකට දැම්මා.උන් කියනවා උන් සිංහල ඒවා බැලුවේ නෑලු.උන් බලන්නේ ඉන්ග්ලිශ් මීඩියම් පේපර්ස් විතරයිලු.ඊට පස්සේ කෝල් එක වටේ යවනවා.

    අපි යන්නේ ටෙක් එකටනේ බන්.පේපර්ස් බලන්නේ ඩිපාර්ට්මන්ට් එකෙන්.අපි යන දවස් වලට ඒවා වහලා.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කෝල් කලා බන්.අපි එක්සෑම් කලේ සිංහලෙන්.අපෙන් පස්සේ ඔක්කෝම ණ්VQ දෙන්න ඉන්ග්ලිශ් මීඩියම් කලා.දැන් කථාකරාම එක්සෑම් බ්‍රාන්ච් එකට දැම්මා.උන් කියනවා උන් සිංහල ඒවා බැලුවේ නෑලු.උන් බලන්නේ ඉන්ග්ලිශ් මීඩියම් පේපර්ස් විතරයිලු.ඊට පස්සේ කෝල් එක වටේ යවනවා.

    අපි යන්නේ ටෙක් එකටනේ බන්.පේපර්ස් බලන්නේ ඩිපාර්ට්මන්ට් එකෙන්.අපි යන දවස් වලට ඒවා වහලා.
    උබලත් මොකට සිංහල කරනවද මන්දා. ඕව සිංහලෙන් කරල අමාරුයි බන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලත් මොකට සිංහල කරනවද මන්දා. ඕව සිංහලෙන් කරල අමාරුයි බන්

    ඉතින් බන් අපේ කාලේ කඩ්ඩෙන් තිබුනේ නෑනේ.සිංහලයි දෙමලයි විතරයි.දැන් තමයි කඩ්ඩෙන් කරන්නේ.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේ යකුනේ උඹලා දන්න අඳුනන කවුරුහරි ඉන්නවද කර්මික අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ වැඩකරන.මරදානේ ඔය මගුල තියෙන්නේ.

    :no::no:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඉතින් බන් අපේ කාලේ කඩ්ඩෙන් තිබුනේ නෑනේ.සිංහලයි දෙමලයි විතරයි.දැන් තමයි කඩ්ඩෙන් කරන්නේ.
    මරදානේ කඩ්ඩ තිබ්බේ නෑ?????
    8.gif