Mul kaale (1 - 2 wasare wage) Rs. 2k ho 3k. Uparima Rs. 5i. Satha 10 sita topi warga arawa mewa tibba. Roll ekak Rs. 1i e kale. Pasuwa A/L kaledi nam class yaddi 400k 500k denawa dawasata.
yako..... uba anuradapure paththe idan nuwara clz wath awada a/l clz ynda ochchara denda......


ක්ලාස් ගිහින් පලවෙනි මාස කීපෙකින් සල්ලි එකතු කරලා රුපියල් 43000ක විතර ෆෝන් එකකුත් ගත්ත ගෙදරින් තව රුපියල් 8000ක් - 10000ක් ඉල්ලගෙන. පස්සෙ පස්සෙ නම් දෙන සල්ලි එකතු කල්ලා තියාගත්ත වියදම් කලේ නෑ. කෑව බීව හිතෙන හිතෙන වෙලාවට. බණ්ඩගෙ කඩේට + පී ඇන්ඩ් එස් එකට 20000 - 30000කට වඩා පූජා කරල ඇති.
sira bn
tigo(
200 tamai aduma tibune card eka
Rs.400/800/1000 card withrai mathaka widiyata tibune 

. උදේ ගිහින් නම් ලකුණු කරද්දී ඉදලා ඉන්ටවල් බෙල් එක ගහද්දි මං ඉස්කෝලෙන් ගෙදර එන්න පිටත් වෙනවා