Iskole yanakota Ammala kiyak dunnada ?

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Mul kaale (1 - 2 wasare wage) Rs. 2k ho 3k. Uparima Rs. 5i. Satha 10 sita topi warga arawa mewa tibba. Roll ekak Rs. 1i e kale. Pasuwa A/L kaledi nam class yaddi 400k 500k denawa dawasata.

    yako..... uba anuradapure paththe idan nuwara clz wath awada a/l clz ynda ochchara denda...... :confused:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,870
    2,881
    113
    රජරට
    ඔ්ව එළි කිරීම මූල්‍ය අපරාද විමර්ශන කොට්ඨාශයට යන වැඩ

    :shocked::shocked::shocked::shocked:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,970
    1,095
    113
    Grade 2 - Rs 2 i (malu pan ekak rupiyal 2 i)

    P.S ow ow patta nakiyek thamai mama
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    yako..... uba anuradapure paththe idan nuwara clz wath awada a/l clz ynda ochchara denda...... :confused:

    බොරු කියන්ඩ ඕන නෑ නෙ බං මට විනාඩි 30ක වගේ දුරින් ක්ලාස් තිබ්බෙ කුරුණෑගල. නමුත් මට ඉස්සර පට්ට විදියට ගෙදරින් සල්ලි දුන්නා. :rofl: ක්ලාස් ගිහින් පලවෙනි මාස කීපෙකින් සල්ලි එකතු කරලා රුපියල් 43000ක විතර ෆෝන් එකකුත් ගත්ත ගෙදරින් තව රුපියල් 8000ක් - 10000ක් ඉල්ලගෙන. පස්සෙ පස්සෙ නම් දෙන සල්ලි එකතු කල්ලා තියාගත්ත වියදම් කලේ නෑ. කෑව බීව හිතෙන හිතෙන වෙලාවට. බණ්ඩගෙ කඩේට + පී ඇන්ඩ් එස් එකට 20000 - 30000කට වඩා පූජා කරල ඇති. :rofl:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :love: sira bn :D tigo(tango) kiyala phone ekak tibune(dan etisalat), thaththa gaththa ekak gedarata :rolleyes: 200 tamai aduma tibune card eka :sorry:

    mathaka widiyata Rs.13.50/= k 1 minute ekata yanawa :lol: :lol: :lol:

    thaththa gawa tibune Kit sim ekak (dialog) :growl: Rs.400/800/1000 card withrai mathaka widiyata tibune :nerd:

    Red--amp--black-kit-card.jpg

    :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sandwich දෙක තුනක් හදල අතට රුපියල් 10ක් දුන්න. හොඳටම ඇති බොලව් ඒකාලේ :D
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    15 ක් දුන්න

    10 යේ මාළු පාන් එකක් කන්න ...ඉතුරු 5 හේ රුපියක් දෙකේ අයිස් 2 ක් කන්න
     

    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    රුපියලක් දුන්නා!
    සත පනහෙන් බියර් ටින් එකයි!
    ඉතුරු සත පනහෙන් බයිට් එකයි!
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    රුපියලක් දුන්නා!
    සත පනහෙන් බියර් ටින් එකයි!
    ඉතුරු සත පනහෙන් බයිට් එකයි!

    තාත්තගේ කඩෙන් වෙන්ට ඇති :lol:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    චූටිම කාලෙ සල්ලි දුන්නෙ නෑ.. පයින් ඉස්කෝලෙට ගිහින් පයින්ම ආව. කෑම ගෙනියන්නෙ නැති දවසට විතරක් බනිස් එකක් 5ක් දුන්නා.. 4 වසරෙදි මල්ලිටයි මටයි බස් එකේ යන්න එන්න 5+ අමතර 3ක් 5ක් විතර දුන්නා.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඉස්කෝලේ ගියේ සීසන් එකට. සල්ලි ඉතින් 50 වගේ තමා.
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    1-5 ගෙදරින් කෑම පෙට්ටිය ගෙනියව්වා. තාත්තා ඉස්කෝලෙට ගෙනිහින් දැම්මා-ගත්තා

    o/l කාලේ පුටෙන් ඉස්කෝලේ ගියේ. මං සාමානයෙන් කන ඩයල් එකක් නෙමේ. කැන්ටිමෙන් කන්න සල්ලි දුන්නත් ගත්තේ නෑ. ගත්තත් කරන්නේ පුටේ බ්රේක් පලු/කේබල් දාන එක තමා. පරිවාසෙ ඉදන් ඉස්කෝලේ ආපු එල බොක්කක් හිටියා. ඌ ගේනවා තඩි බත් එකක්. ඒක තමා කන්නේ. :D

    a/l කාලේදි යන්න එන්න 40:( . උදේ ගිහින් නම් ලකුණු කරද්දී ඉදලා ඉන්ටවල් බෙල් එක ගහද්දි මං ඉස්කෝලෙන් ගෙදර එන්න පිටත් වෙනවා :D හාෆ් ඩේ? :lol: