ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැඩ් ලොක් එක කැත නැද්ද බන්.


    මොඩ්ල් එකයි මොඩ්ල් ඉයර් එකයි හොයන එක තමයි වැඩේ.චැසි නම්බර් එකනම් තියෙනවා.මේකේ පොතේ තියෙන්නේ මොඩ්ල් ඉයර් එක 2008 කියලා.:baffled::baffled:

    padlock එක පට්ට බ්‍රෝ දාල බලපන් ආස හිතෙයි :P චැසිය පටන් ගන්නෙ කොහොමද ? ඕක TU250-Y ද ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    චැසිය නම් NJ47A-
    ඇන්ජිම J424
    අනිත් විස්තරයක් දන්නෙ නෑ බන්
    ඇත්තටම ඕව ගහපු year එක දන්නැද්ද මචන් ? මොන මොන කාල පරාසෙද කියල. search පාරක් දාල බලන්නම්කො :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන්.ඒවා දන්නේ නෑ.

    model හැට හුට හමාරක් තියෙනව වගේ. සීන අයියගෙන් දැනගන්න හරිම එක. හොයා ගන්න ලේසි එතකොට

    lagtime2000-img450x600-1151817483p1050088.jpg


    lagtime2000-img600x450-1151817492p1050090.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනම් මචන් ජපන් auction සයිට් එකකින් ගත්තෙ විකුණන්න දාපු පොතක්.

    ඔක්ෂන් සයිට් එකේ තියනවද බලපන්කො ටොයොට 2C සර්විස් මනුවල් එකක් ගන්න. හරියටම ඕන මොඩ්ල් එක 2C-III එන්ජිමේ මැනුවල් එක.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Normal HID ekada projector lens thiyena ekada hoda? normal HID ekaknam 3000 ta aduwen set karaganna puluwan.

    නොර්මල් HID එකට වඩා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක්ක HID දාන එක හොඳයි කියලා මම හිතන්නේ.
    මම ඔය දෙවිදියටම පාවිච්චි කළා.පොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මම ඉස්සරහින් එන වාහනේ කෙනාටත් අමාරු නෑ.


    HID විතරක් දාලා තියෙනකොට

    ඩිම් ලයිට් එක

    JaQp0Vul.jpg


    හෙඩ් ලයිට් එක

    G7kOmWQl.jpg



    HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සමග

    ඩිම් ලයිට් එක

    Z3b9iV5l.jpg



    හෙඩ් ලයිට් එක

    YqT0Dyjl.jpg
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය ඉන්දියන් ගූ ගොඩවල්වලට ෆෑන් ක්ලබ් හදන්නෙ මොකටද බන්.කවුරු කොහොම කිව්වත් බජාජ් කියන්නෙ තනිකරම ඉන්දියන් ගූ ගොඩක්.ඔය බජාජ් ගූ ගොඩවල්වල අැති හොඳ මොකක්ද?ඉන්දියන් හැත්ත මොකක්හරි එහෙන් මෙහෙන් අටවලා එවනවා.අපේ ගොන් හැත්තත් දීගෙන ගිහින් ගන්නවා.නොදකිංවත් බජාජ් කියන නම අැහෙනකොට පුකෙනුත් හිනා යනවා :lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොර්මල් HID එකට වඩා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක්ක HID දාන එක හොඳයි කියලා මම හිතන්නේ.
    මම ඔය දෙවිදියටම පාවිච්චි කළා.පොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මම ඉස්සරහින් එන වාහනේ කෙනාටත් අමාරු නෑ.


    HID විතරක් දාලා තියෙනකොට

    ඩිම් ලයිට් එක

    G7kOmWQl.jpg


    හෙඩ් ලයිට් එක

    G7kOmWQl.jpg



    HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සමග

    ඩිම් ලයිට් එක

    Z3b9iV5l.jpg



    හෙඩ් ලයිට් එක

    YqT0Dyjl.jpg

    හොද එකක් මටත් අටවලා දියන්කෝ සුදූ.. ඩිස්කවර් 135 මැගින්ටෝ කරන්ට් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: chamithcp

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    නොර්මල් HID එකට වඩා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක්ක HID දාන එක හොඳයි කියලා මම හිතන්නේ.
    මම ඔය දෙවිදියටම පාවිච්චි කළා.පොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මම ඉස්සරහින් එන වාහනේ කෙනාටත් අමාරු නෑ.


    HID විතරක් දාලා තියෙනකොට

    ඩිම් ලයිට් එක

    G7kOmWQl.jpg


    හෙඩ් ලයිට් එක

    G7kOmWQl.jpg



    HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සමග

    ඩිම් ලයිට් එක

    Z3b9iV5l.jpg



    හෙඩ් ලයිට් එක

    YqT0Dyjl.jpg

    normal HID eke head ekayi dim ekai kiyala wenasak penne na neda? projector lens eka hodayi wage.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්ෂන් සයිට් එකේ තියනවද බලපන්කො ටොයොට 2C සර්විස් මනුවල් එකක් ගන්න. හරියටම ඕන මොඩ්ල් එක 2C-III එන්ජිමේ මැනුවල් එක.

    එන්ජිම ගැහුවමනම් ආවෙ නෑ මචන්. වාහනේ කියපන්කො YOM එකත් එක්ක. ඒක ගහල බලමු