මගේ යාලුවෙක් ගේ Web Design ජොබ් එකක් තියනවා. මාස 3-4 වගේ කාලයක් සඳහා.
වැඩ කරන ස්ථානය : ඔහුගේ නිවසේ
මාසික පඩිය : සාකච්චා කරගත හැකිය.
තමාගේ ලැප්ටොප් පරිගණකය රැගෙන ආ යුතුයි.
ෆොටෝෂොප් , ඩ්‍රීම් විවර් , HTML, CSS , Mobile responsive පිළබඳ හොද දැනුමක් තිබිය යුතු වෙනවා. කලින් කරපු වෙබ් වල ලින්ක්ස් අයවශ්යයි.