ජොබ්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ගේ Web Design ජොබ් එකක් තියනවා. මාස 3-4 වගේ කාලයක් සඳහා.

වැඩ කරන ස්ථානය : ඔහුගේ නිවසේ
මාසික පඩිය : සාකච්චා කරගත හැකිය.
තමාගේ ලැප්ටොප් පරිගණකය රැගෙන ආ යුතුයි.

ෆොටෝෂොප් , ඩ්‍රීම් විවර් , HTML, CSS , Mobile responsive පිළබඳ හොද දැනුමක් තිබිය යුතු වෙනවා. කලින් කරපු වෙබ් වල ලින්ක්ස් අයවශ්‍යයි.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් මේ ටිකේ පට්ට විදියට ණයවෙලා අතේ සතේ නැතුව ඉන්නෙ. කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ බැංකු එකවුන්ට් එකේ තියෙන්නෙ රුපියල් අටයි සත අසූවයි. උඹලට සැක නම් ඉස්කිරින් සොට් එකකතුත් ගහල දැම්ම. මට මචන් ඉරිද සෙනසුරාද දවසෙම උනත් වැඩ කරන්න පුළුවන්. පුලුවන්නම් මේ ජොබ් ඒක සෙට් කරල දීපන් ලොකු උදව්වක්.

    Capture.PNG

    පල්ලෙහා තියෙන්නෙ දැනට මම හදන්න දායක වෙලා තියෙන සයිට් කීපයක්. මේ ලින්ක් ටික බැලුවම මගේ වැඩවල කොලිටිය ගැන උඹට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔය ලිස්ට් එකේ අන්තිමටම තියෙන සයිට් ඒක මම හැදුවෙ වැඩ ඉගෙන ගන්න කාලෙ.

    http://www.rajithasenaratne.com/

    http://www.ravikarunanayake.com/

    http://www.pmoffice.gov.lk/

    http://www.president.gov.lk/
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මේ ටිකේ පට්ට විදියට ණයවෙලා අතේ සතේ නැතුව ඉන්නෙ. කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ බැංකු එකවුන්ට් එකේ තියෙන්නෙ රුපියල් අටයි සත අසූවයි. උඹලට සැක නම් ඉස්කිරින් සොට් එකකතුත් ගහල දැම්ම. මට මචන් ඉරිද සෙනසුරාද දවසෙම උනත් වැඩ කරන්න පුළුවන්. පුලුවන්නම් මේ ජොබ් ඒක සෙට් කරල දීපන් ලොකු උදව්වක්.

    View attachment 69573

    පල්ලෙහා තියෙන්නෙ දැනට මම හදන්න දායක වෙලා තියෙන සයිට් කීපයක්. මේ ලින්ක් ටික බැලුවම මගේ වැඩවල කොලිටිය ගැන උඹට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔය ලිස්ට් එකේ අන්තිමටම තියෙන සයිට් ඒක මම හැදුවෙ වැඩ ඉගෙන ගන්න කාලෙ.

    http://www.rajithasenaratne.com/

    http://www.ravikarunanayake.com/

    http://www.pmoffice.gov.lk/

    http://www.president.gov.lk/

    If its is not a joke please PM your mobile no and skype ID . I'll ask him to contact you immediately.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මේ ටිකේ පට්ට විදියට ණයවෙලා අතේ සතේ නැතුව ඉන්නෙ. කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ බැංකු එකවුන්ට් එකේ තියෙන්නෙ රුපියල් අටයි සත අසූවයි. උඹලට සැක නම් ඉස්කිරින් සොට් එකකතුත් ගහල දැම්ම. මට මචන් ඉරිද සෙනසුරාද දවසෙම උනත් වැඩ කරන්න පුළුවන්. පුලුවන්නම් මේ ජොබ් ඒක සෙට් කරල දීපන් ලොකු උදව්වක්.

    View attachment 69573

    පල්ලෙහා තියෙන්නෙ දැනට මම හදන්න දායක වෙලා තියෙන සයිට් කීපයක්. මේ ලින්ක් ටික බැලුවම මගේ වැඩවල කොලිටිය ගැන උඹට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔය ලිස්ට් එකේ අන්තිමටම තියෙන සයිට් ඒක මම හැදුවෙ වැඩ ඉගෙන ගන්න කාලෙ.

    http://www.rajithasenaratne.com/

    http://www.ravikarunanayake.com/

    http://www.pmoffice.gov.lk/

    http://www.president.gov.lk/

    මොනාද බන් මේ කාළකන්නින්ට සයිට් හදලා තියෙන්නේ.

    උඹ වෙන ජොබක් නේද කරන්නේ?මෙඩිසින් සම්බන්ද එකක්?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොනාද බන් මේ කාළකන්නින්ට සයිට් හදලා තියෙන්නේ.

    උඹ වෙන ජොබක් නේද කරන්නේ?මෙඩිසින් සම්බන්ද එකක්?

    :D:D මම වෙබ් ඩිවෙලොපින් කරන්නෙ නෑ බන්. මූ ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක ආතල් රිප්ලයි එකක් දාපු ඒක කරේ. මූ මේ ත්‍රෙඩ් ඒක ඇත්තට දාපු එකක්නම් අර ඉස්කෝලෙ යන පොඩි එකෙක් හැක් කරපු සිරිසේනයගෙ සයිට් එක හැදුවයි කියපු එකෙක්ට වැඩක් බාර දෙයිද?
     
    :D:D:D