What's the best PC games you ever played

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    What's the best OPTIMIZED PC games you ever played

    උබලා play කරපු හොදටම optimized game මොනාද & අවුල් games මොනාද?

    මම වැඩේ පටන් ගන්නම්

    මගෙ ලැපේ i5 3rd gen:cool:,gt 620m:angry:, 1600x900, lowest settings - මේක business ලැපක්. gaming වලට ගත්ත ලැපක් නෙවේ... So no dissapoinment:yes:

    !!! Good ones !!!

    *Assassins creed rogue - 30-40fps
    *Black ops 2 - 30-40 fps
    *Burnout paradise the ultimate box - මේක නම් පට්ටම optimized ගේමක්.. මන් ගාව ඉස්සර තිබුණා. හිතුනොත් අායෙ down කරනවා

    *lowest setting දැම්මත් මේ games ලස්සනයි*

    මේක thread දාන්න හේතුවක් උනෙත් කලින් play කරලා නැති අලුත් games ටිකක් down කරලා මේ මාසේ data ටික ඉවර කරගන්න.මේ thread එකෙන් අලුත් Games හොයගත්තා නම් රෙපක් ගහන් පලයන් පුතේ:P:yes::cool:


    !!! දැන් අවුල් ගේමස්

    *Gta iv-optimization ගැන හිතලවත් නෑ:angry: .මලම ජරාවක් bt console version වලට ගොඩක් අය හොද කියලා තිබ්බා එ් කාලෙ(2008)
    *Farcry 4 - 10-15 fps
    *far cry 3 - 15-20 fps
    *Watch dogs 1- 15-20fps

    ~~ 60gb GTA V ගැන :desktop hdd එකේ නම් ගැහුවා.ලැපේ ssd එකක් තියෙන්නේ.ඒ නිසා space එක වටිනවා.so bye bye GTA V :sorry:;) ~~

    තව තියනවා පස්සෙ කොටන්නම්

    උබලත් කොටාගෙන පලයන්. හැබැයි ඔය හදිද පරණ games දාන්න එපා මචන්ලා.

    උබේ config එකයි,උබ games play කරන resolution එකයි,අදාල game එකේ graphic settings,අදාල game එකේ fps(frames per second:P) නැතුව නම් දාන්න එපා මචන්.වැඩක් නෑ එතකොට
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Super mario

    supermariobros1.jpg


    This is the best game I have ever played.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Super mario

    supermariobros1.jpg


    This is the best game I have ever played.

    ඔය හුත්තවල් දාන්න එපා බන්
    Thread එකම කන්නද හදන්නෙ
    දැක්කෙ නැද්දෙ pc කියලා දාලා තියනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය හුත්තවල් දාන්න එපා බන්
    Thread එකම කන්නද හදන්නෙ
    දැක්කෙ නැද්දෙ pc කියලා දාලා තියනවා

    PC eketh mekata tamai mama kamathi hutto..
    mario-forever.jpg

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kevin37

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Super mario

    supermariobros1.jpg


    This is the best game I have ever played.

    සංකීර්ණ ගේම් ගහනකොට ඔලුව කචල් වෙනව. මට මතකයි ඔය GTA වගේ ගේම් ගහද්දි සමහර තැන් වලින් ඉස්සරටහ යන්න බැරිවෙලා රෑට නිදාගත්තහම හීනෙන් මම එතනින් ඒක කරනව පෙනුනයි කියමුකො. මරියෝ වගේ බේසික් ගේම් වලදි ඔය තත්ත්වෙ සෑහෙන අඩුයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සංකීර්ණ ගේම් ගහනකොට ඔලුව කචල් වෙනව. මට මතකයි ඔය GTA වගේ ගේම් ගහද්දි සමහර තැන් වලින් ඉස්සරටහ යන්න බැරිවෙලා රෑට නිදාගත්තහම හීනෙන් මම එතනින් ඒක කරනව පෙනුනයි කියමුකො. මරියෝ වගේ බේසික් ගේම් වලදි ඔය තත්ත්වෙ සෑහෙන අඩුයි

    :yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Fps ගානයි, settings, උබෙ config එකත් දාපන් මචන්
    මේක strategy ගේම් එකක් බන් වෙඩි තියන එකක් නෙවේ :P FPS අදාලම නෑ. එච්චර ලොකුවට ස්පෙක්ස් ඕනේ නෑ මම ලැපේ ගැහුවේ i5, 8GB RAM, Geforce 820M.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේක strategy ගේම් එකක් බන් වෙඩි තියන එකක් නෙවේ :P FPS අදාලම නෑ. එච්චර ලොකුවට ස්පෙක්ස් ඕනේ නෑ මම ලැපේ ගැහුවේ i5, 8GB RAM, Geforce 820M.

    උබ meant කලේ first person shooter or frames per second:P:rofl: