What's the best OPTIMIZED PC games you ever played
උබලා play කරපු හොදටම optimized game මොනාද & අවුල් games මොනාද?
මම වැඩේ පටන් ගන්නම්
මගෙ ලැපේ i5 3rd gen
,gt 620m
, 1600x900, lowest settings - මේක business ලැපක්. gaming වලට ගත්ත ලැපක් නෙවේ... So no dissapoinment
!!! Good ones !!!
*Assassins creed rogue - 30-40fps
*Black ops 2 - 30-40 fps
*Burnout paradise the ultimate box - මේක නම් පට්ටම optimized ගේමක්.. මන් ගාව ඉස්සර තිබුණා. හිතුනොත් අායෙ down කරනවා
*lowest setting දැම්මත් මේ games ලස්සනයි*
මේක thread දාන්න හේතුවක් උනෙත් කලින් play කරලා නැති අලුත් games ටිකක් down කරලා මේ මාසේ data ටික ඉවර කරගන්න.මේ thread එකෙන් අලුත් Games හොයගත්තා නම් රෙපක් ගහන් පලයන් පුතේ

!!! දැන් අවුල් ගේමස්
*Gta iv-optimization ගැන හිතලවත් නෑ
.මලම ජරාවක් bt console version වලට ගොඩක් අය හොද කියලා තිබ්බා එ් කාලෙ(2008)
*Farcry 4 - 10-15 fps
*far cry 3 - 15-20 fps
*Watch dogs 1- 15-20fps
~~ 60gb GTA V ගැන :desktop hdd එකේ නම් ගැහුවා.ලැපේ ssd එකක් තියෙන්නේ.ඒ නිසා space එක වටිනවා.so bye bye GTA V
~~
තව තියනවා පස්සෙ කොටන්නම්
උබලත් කොටාගෙන පලයන්. හැබැයි ඔය හදිද පරණ games දාන්න එපා මචන්ලා.
උබේ config එකයි,උබ games play කරන resolution එකයි,අදාල game එකේ graphic settings,අදාල game එකේ fps(frames per second
) නැතුව නම් දාන්න එපා මචන්.වැඩක් නෑ එතකොට
උබලා play කරපු හොදටම optimized game මොනාද & අවුල් games මොනාද?
මම වැඩේ පටන් ගන්නම්
මගෙ ලැපේ i5 3rd gen
,gt 620m
, 1600x900, lowest settings - මේක business ලැපක්. gaming වලට ගත්ත ලැපක් නෙවේ... So no dissapoinment
!!! Good ones !!!
*Assassins creed rogue - 30-40fps
*Black ops 2 - 30-40 fps
*Burnout paradise the ultimate box - මේක නම් පට්ටම optimized ගේමක්.. මන් ගාව ඉස්සර තිබුණා. හිතුනොත් අායෙ down කරනවා
*lowest setting දැම්මත් මේ games ලස්සනයි*
මේක thread දාන්න හේතුවක් උනෙත් කලින් play කරලා නැති අලුත් games ටිකක් down කරලා මේ මාසේ data ටික ඉවර කරගන්න.මේ thread එකෙන් අලුත් Games හොයගත්තා නම් රෙපක් ගහන් පලයන් පුතේ

!!! දැන් අවුල් ගේමස්
*Gta iv-optimization ගැන හිතලවත් නෑ
.මලම ජරාවක් bt console version වලට ගොඩක් අය හොද කියලා තිබ්බා එ් කාලෙ(2008)*Farcry 4 - 10-15 fps
*far cry 3 - 15-20 fps
*Watch dogs 1- 15-20fps
~~ 60gb GTA V ගැන :desktop hdd එකේ නම් ගැහුවා.ලැපේ ssd එකක් තියෙන්නේ.ඒ නිසා space එක වටිනවා.so bye bye GTA V

~~තව තියනවා පස්සෙ කොටන්නම්
උබලත් කොටාගෙන පලයන්. හැබැයි ඔය හදිද පරණ games දාන්න එපා මචන්ලා.
උබේ config එකයි,උබ games play කරන resolution එකයි,අදාල game එකේ graphic settings,අදාල game එකේ fps(frames per second
) නැතුව නම් දාන්න එපා මචන්.වැඩක් නෑ එතකොට
Last edited:

රශ්මි ගේම් ගහනවද