~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    man beti dada kapan na miniho kelinma nama gama waradda dala rep kapanne.lagadi rep kapuwe skylarkge witarai.ehema lesiyen man rep kapan na :(

    mama nikamata kiwwe beti kathwa kiyapu nisa.meke un ehema neme kiyala dannawa mama
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්තිමේ විස්තරේ අහ ගත්තා. id copy එකක් විතරයි ඕනේ. දවසින් හදාගන්න පුළුවන් කිව්වා. අලුතෙන්ම ප්‍රින්ට් එකක් දෙනවනම් 350/= . තියෙන කොලේම හදල දෙනවනං සල්ලි ගන්නේ නෑ. එදාම ගන්න පුළුවන් කිව්වා

    තියෙන කොලේම හදාගන්නවනම් ඉතින් උඹම හදාගනින්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්තිමේ විස්තරේ අහ ගත්තා. id copy එකක් විතරයි ඕනේ. දවසින් හදාගන්න පුළුවන් කිව්වා. අලුතෙන්ම ප්‍රින්ට් එකක් දෙනවනම් 350/= . තියෙන කොලේම හදල දෙනවනං සල්ලි ගන්නේ නෑ. එදාම ගන්න පුළුවන් කිව්වා

    ehenam ela.iya rmv case waladi mamanam ati wenna watha wela tiyanawa.eka parak car eke awulakata.eeta passe bike eke awulakata :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    uba nidi minisunge konda walata wali dapan.pan ehema konde ellapan.kelleknam sari pota putuwe gata gahapan.ahareddi atal sagarayai.

    kolleknam sapttuwe les ekata gata gahapan ;)

    දුක තමයි පුටා.අපේ ඔෆීසියේ සාරි අඳින අය නෑ.සපත්තු වල ලේස් ඇත්තෙත් නෑ.මම මේ බැලුවේ ෆොටෝ එකක් අරන් සේරවම එකපාර බ්ලැක්මේල් කරන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුක තමයි පුටා.අපේ ඔෆීසියේ සාරි අඳින අය නෑ.සපත්තු වල ලේස් ඇත්තෙත් නෑ.මම මේ බැලුවේ ෆොටෝ එකක් අරන් සේරවම එකපාර බ්ලැක්මේල් කරන්න.

    blackmail karanna epa 4to aran fb dala tag karapan.aharila fb giyama kattiyata patta sapa ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    blackmail karanna epa 4to aran fb dala tag karapan.aharila fb giyama kattiyata patta sapa ;)

    ඒක කරන්න බෑ බන්.බොසා මගේ එෆ්බී එකේ ඉන්නවා.හොඳ නෑනේ.මිනිහා බලයි යකෝ මම නැති වෙලාවට මුන් කට්ටියක් නිදි.අනිත් එකා ෆේස්බුක් කියලා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    තියෙන කොලේම හදාගන්නවනම් ඉතින් උඹම හදාගනින්.
    :P
    එතකොට හරිද? උන්ගේ data base එකත් මමම හදල යවන්නද?

    ehenam ela.iya rmv case waladi mamanam ati wenna watha wela tiyanawa.eka parak car eke awulakata.eeta passe bike eke awulakata :(
    මටත් ඔය කිව්වට sure නෑ. 1919 කිව්වේ උප්පැන්න + id ඕනේ කියලා. rmv එකෙන් කියන්නේ id විතරක් ඇති කියලා. කෝකටත් උදේම යනවා තියෙන ඔක්කොම උස්සගෙන. බලපන්කො උන්ගේ වැරදි නිසා පාඩුව අපිට. registration එක ගෙන්න ගන්න courier එකට 240යි , කොලේට 350 යි, යන්න එන්න uber යන්න උනොත් 1000ක් වත් යයි. ඔක්කොම අපේ පිට
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    21192214_1451466168235590_1289360895604185805_n.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya

    ඒක කරන්න බෑ බන්.බොසා මගේ එෆ්බී එකේ ඉන්නවා.හොඳ නෑනේ.මිනිහා බලයි යකෝ මම නැති වෙලාවට මුන් කට්ටියක් නිදි.අනිත් එකා ෆේස්බුක් කියලා.

    photo ekak aran backup ekakuth thiyaganna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒක කරන්න බෑ බන්.බොසා මගේ එෆ්බී එකේ ඉන්නවා.හොඳ නෑනේ.මිනිහා බලයි යකෝ මම නැති වෙලාවට මුන් කට්ටියක් නිදි.අනිත් එකා ෆේස්බුක් කියලා.
    okkotama penna danna epa.office eke inna ayata penna witarak privacy hadala dapan.etakota oka penne 4,5 denekta.passe blackmail karapan meka public danawa ubata ona tika karala dunne nattan kiyala ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mokakda office eka? Vacancy nadda?

    ආකිටෙක් ෆර්ම් එකක්.වේකන්සි නැත.
    ආ කාකාස මහතෙකුට වේකන්සි එකක් තිබුනා.සැහැල්ලු,ත්‍රීවිල්,බයික් ලයිසන් තියෙන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P
    එතකොට හරිද? උන්ගේ data base එකත් මමම හදල යවන්නද?

    මටත් ඔය කිව්වට sure නෑ. 1919 කිව්වේ උප්පැන්න + id ඕනේ කියලා. rmv එකෙන් කියන්නේ id විතරක් ඇති කියලා. කෝකටත් උදේම යනවා තියෙන ඔක්කොම උස්සගෙන. බලපන්කො උන්ගේ වැරදි නිසා පාඩුව අපිට. registration එක ගෙන්න ගන්න courier එකට 240යි , කොලේට 350 යි, යන්න එන්න uber යන්න උනොත් 1000ක් වත් යයි. ඔක්කොම අපේ පිට

    ඔව් බන්.මහා හු$@@ පුතාලා ඕවගේ ඉන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    okkotama penna danna epa.office eke inna ayata penna witarak privacy hadala dapan.etakota oka penne 4,5 denekta.passe blackmail karapan meka public danawa ubata ona tika karala dunne nattan kiyala ;)

    ඔෆිස් එකේ තුන් දෙනයි මිනිහෝ ඉන්නේ.මායි,තව කොල්ලෙකුයි කෙල්ලෙකුයි.