e kiwwe
ow e malli nm ane mnda u nm pissek
bt oya![]()
ඒ කිව්වෙ කියන එක මට පැහැදිලි නැහැ. මමයි තව යාලුවෙකුයිත් A/L කලේ නැහැ. කම්මැලියි වගේ.
නිමේෂ් නම් A/L නොකලෙ වැඩක් නැහැ කියලා. එයා කරන වෘත්තියට ඉගෙනීමක් අවශ්‍ය නැහැලු. 
e kiwwe
ow e malli nm ane mnda u nm pissek
bt oya![]()
නිමේෂ් නම් A/L නොකලෙ වැඩක් නැහැ කියලා. එයා කරන වෘත්තියට ඉගෙනීමක් අවශ්‍ය නැහැලු. 
ලාවට මතකයි..
ඌ අර අඩු වලින් අනිනවද කොහෙද නේද ?
පිටිපස්සට ගිහින් අර අපිව අහුවෙන උගුල් තියෙන්නෙ කකුල අහුවෙන ඒව..
අන්න ඒකක් ඇදන් ඇවිත් ඌ අඩු ගහන තැනට තියන්න ඕන..
අඩුව කැඩුනම ඌ යනව..
tahukanna ekek nane hariyata thread eka therumaragena post ekak dapu ekek
me eka uttek pinbal dala

උබේ config එකයි, settings,fps,resolution ????
![]()
who cares man
i only care about game play and story
mostly mid to high settings res.1680*1050
i5 2700K with 16Gig ram and GTX580 3gb 240 SSD
some of titles i play cuz its popularity like NFS games come after prostreet.
give up gaming so now I've some core i3 shit.

Intel Core i3 6100
Zotac gtx 960 amp 2gb ddr5
Team Elite Plus 8GB DDR4 2400MHz
Viewsonic VX2363Smhl 22.5" Full HD IPS



අම්මෝ..එකින් එක ඕනෙද? හොදමටික තෝරලා වෙන වෙලාවක දාන්නන්ela
eth onama tika na bn
ko settings,fps,resolution(monitor eka 1080p nisa uba play karanneth 1080p kiyala hithamu![]()
![]()
අම්මෝ..එකින් එක ඕනෙද? හොදමටික තෝරලා වෙන වෙලාවක දාන්නන්

ok machan so what's the best OPTIMIZED AAA titles you ever played![]()
ඉතින් ඔක්කොම මට optimize තමාthread eka apahu kiyawahan![]()

ඒක ආයිම download කරන්න ඕනා. ඔයා අර කලින් කියපු pc game එකේ download link එකක් දෙන්න පුලුවන්ද?

Thank you. මම කලින් download කලා prison architect කියලා game එකක්. ඒක දාන්න දෙන්නෙ නැහැ. kaspersky එකෙන් block කරනවා. මේකත් එහෙම වෙයිද දන්නෙ නැහැ. dvd වල තියෙන ඒවා නම් දාන්න පුලුවන්.![]()
Thank you. මම කලින් download කලා prison architect කියලා game එකක්. ඒක දාන්න දෙන්නෙ නැහැ. kaspersky එකෙන් block කරනවා. මේකත් එහෙම වෙයිද දන්නෙ නැහැ. dvd වල තියෙන ඒවා නම් දාන්න පුලුවන්.![]()
FPS Shooting play karanne nadda?