~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    ඔබෙ සුසුම් පවන් සලයි
    මගේ කොපුල් පුරා ගලයි
    ඔබේ සෙනෙහස ගොඩගලයි
    උණුසුමට මාව තෙමෙයි

    waten eha mal pandure...oba pipee waneyi hadha nudure... Milina unath gana andure...mal nelanna nam thahanam...//
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොකද්ද බන් ඒ සිද්දිය :oo: මොකටද උඹ උදව් කරන්න ගියේ :baffled:


    රශ්මි කියල කොල්ලෙක්ගෙ එකවුන්ට් එකක් තියෙනව...ඒ හැර තවත් රශ්මිල ඉන්නවද:baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි

    මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලි ඒ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා

    මල් පිපෙන තුරුළතා
    මද සුලඟේ නැලවුනා
    සිත දකින දකින සිහිනෙම
    සියුමැලි ඔබ මතක් වුනා
    ඇසිපිය හෙලන්න මොහොතක් වත්
    මතක නැති වුනා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි

    මන්දාරමින් එහා දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලි ඒ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා

    මල් පිපෙන තුරුළතා
    මද සුලඟේ නැලවුනා
    සිත දකින දකින සිහිනෙම
    සියුමැලි ඔබ මතක් වුනා
    ඇසිපිය හෙලන්න මොහොතක් වත්
    මතක නැති වුනා

    :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රශ්මි කියල කොල්ලෙක්ගෙ එකවුන්ට් එකක් තියෙනව...ඒ හැර තවත් රශ්මිල ඉන්නවද:baffled:
    රශ්මිට කියල දන්නවා මම අහන්නේ මොකටද මු උදව් කරන්න ගියේ කියා :oo: මම දැක්ක දාල තියෙනවා මූ මොනවද බලාපොරෝත්තුවෙන්ලු උදව් කරන්නේ අනං මනං :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    waten eha mal pandure...oba pipee waneyi hadha nudure... Milina unath gana andure...mal nelanna nam thahanam...//

    අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ
    අත්පටලා යමු ආයේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    hiru meki yai neela ahase...
    Sedha meedum mayime... Nimaa wee yai me wasanthe... Yalith noma eyi kisi dine...

    නොසලන්න කඳුලක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා අද මේ වගේ
    නොසැලෙන්න කඳුලක් දෑසින්
    ඔබ මා කෙරේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ
    අත්පටලා යමු ආයේ

    Seetha Arane Supul
    Namal Suwanda Gelwu Jiwithe...seetha himagira seetha nodanei daneyi unsuma adare...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    hiru meki yai neela ahase...
    Sedha meedum mayime... Nimaa wee yai me wasanthe... Yalith noma eyi kisi dine...


    වසන්තයෙ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක්‌වි ඔබ දුර ඇදුනා
    සුවදක්‌ සෙ මා ලග රැදුනා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    නොසලන්න කඳුලක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා අද මේ වගේ
    නොසැලෙන්න කඳුලක් දෑසින්
    ඔබ මා කෙරේ

    Kandula ethin sama weyan
    Api wen wamu ada hawasata
    mage gepalata ae enawa
    siri yahane thani rakinna. //
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රශ්මිට කියල දන්නවා මම අහන්නේ මොකටද මු උදව් කරන්න ගියේ කියා :oo: මම දැක්ක දාල තියෙනවා මූ මොනවද බලාපොරෝත්තුවෙන්ලු උදව් කරන්නේ අනං මනං :baffled:
    :eek::eek::baffled:
    kisiwak nodanimi
    :)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya

    වසන්තයෙ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක්‌වි ඔබ දුර ඇදුනා
    සුවදක්‌ සෙ මා ලග රැදුනා

    Neela Dase
    Dutuwa Obe Preama Alingane...geetha rawe danuna sonduru dehada ran sathsare... Maa hade welena oba mage sihine weluna mihirawiye maage...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na ban. wadipura kiyala denna gihin banum ahuwe.
    mama nikamata ahuwa skype innawada kiyala.:D
    ekata balana thibba wena thread ekaka:sorry:
    ආ මේ ස්කයිප් සීන් එක :P ඒ ඉතින් විහිලුවටනේ නේද :oo:

    රස්මිට කියපන් ඇත්තටම නෙවේ ඉල්ලුවේ කියල