ගිටාර්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ගිටාර් ගහන්න පටන් ගත්ත. ඇඟිලි රිදෙනව නිකං ගහද්දි. Ebay එකේ තිබ්බ Finger protectors. සෙට් එකක් order කරල ගත්ත.

    4PCS-Guitar-Fingertip-Protectors-Finger-Guards-For-Guitar-Ukulele-Accessories-Instruments-2017.jpg.jpg

    4PCS-Guitar-Fingertip-Protectors-Finger-Guards-For-Guitar-Ukulele-Accessories-Instruments-2017.jpg

    මගෙ ඇඟිලි ටිකක් මහතයි. වැඩේ කියන්නෙ Protector එක දැම්මම තවත් ටිකක් මහත් වෙලා වගේ. අල්ලන String එකට අල්ලපු string එක Silent වෙනව. නිකං ගහද්දිත් මැද ඇඟිල්ල මහත නිසා අනික්ව Silent වෙනව ප්‍රතිකර්මයක් නැද්ද මේකට ? :confused:
     
    • Like
    Reactions: chickentikka

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Finger protectors දාලා play කරන එකනම් recommend කරන්නේ නැ බං. උබ යන හැම තැනම ඕක අරන් යන්න වෙනවා. කෙල්ලොත් play කරනවා ඕවා නැතුව.
    ඕක ටික කාලයක් play කරාම හරියනවා බං. මගේ finger tipsහයි වෙලා හමගිහින් ඊටපස්සේ ලේත් ඇවිල්ලා තියෙනවා. දැන්නම් එච්චර ගානක් නැ.

    ඇගිලි මහත ප්‍රශ්නේ මටත් තියෙනවා. මන් classic guitar එකක් ගත්තා. එකේ fret board එකේ widthඑක ටිකක් වැඩි. ඒ නිසා ටිකක් ශේප්. එත් මේකට හරියන උත්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Guitar ghnna asa nm iwaseemai kapaweemai 2m oni.. owata wena prathikarma ne.. plaster ghala wedak ne.. owa wisik karala kollek wage agili walin play karapn.. passe agili hari yanwa
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    Finger protectors දාලා play කරන එකනම් recommend කරන්නේ නැ බං. උබ යන හැම තැනම ඕක අරන් යන්න වෙනවා. කෙල්ලොත් play කරනවා ඕවා නැතුව.
    ඕක ටික කාලයක් play කරාම හරියනවා බං. මගේ finger tipsහයි වෙලා හමගිහින් ඊටපස්සේ ලේත් ඇවිල්ලා තියෙනවා. දැන්නම් එච්චර ගානක් නැ.

    ඇගිලි මහත ප්‍රශ්නේ මටත් තියෙනවා. මන් classic guitar එකක් ගත්තා. එකේ fret board එකේ widthඑක ටිකක් වැඩි. ඒ නිසා ටිකක් ශේප්. එත් මේකට හරියන උත්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
    :yes:
     
    thereddroid15

    Member
    May 8, 2017
    20
    2
    0
    මුලදි ඔය කට්ට කන්න වෙනව. ටික කාලයක් යනකොට ඇන්ගිලි හුරුවෙයි. දිගටම Play කරන්න. නවත්තන්න එපා.

    මුලදි හරියටම සද්දෙ එන්නෙ නෑ. ඒකට හේතුව තාම ඇන්ගිලි හරියට Strings වලට සෙට් වෙන්නෙ නෑ. අනිත් හේතුව String එකට ඇන්ගිල්ලෙන් යොදන පීඩනය මදි.

    මේ ඔක්කොම හරියනව කාලයක් Play කලහම. බය වෙන්න එපා. මටත් ඔහොම උනා මුලදි.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    guitar ekak tiinawa..play karanna baluwa baluwa kochchara karath chords mathaka hitinne na agili tiyana widiya
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    Owwa ithin eka parata hedenne nehe ban.. oya finger tip covers tika ain karapan.. Eeta passe digatama guitar gahapan.. Tika dawask yaddi umbe finger tips wala skin eka yanawa.. Gihin ethana enawa aluth skin ekak.. Eka kalin thibba skin ekata wada rough, guitar string ekata adapt wechcha skin ekak.. Eeta passe ridenne nehe.. Godak evun e skin eka enna kalin guitar gahana eka give up karanawa.. Eka thama avula :baffled::baffled::oo:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Finger protectors දාලා play කරන එකනම් recommend කරන්නේ නැ බං. උබ යන හැම තැනම ඕක අරන් යන්න වෙනවා. කෙල්ලොත් play කරනවා ඕවා නැතුව.
    ඕක ටික කාලයක් play කරාම හරියනවා බං. මගේ finger tipsහයි වෙලා හමගිහින් ඊටපස්සේ ලේත් ඇවිල්ලා තියෙනවා. දැන්නම් එච්චර ගානක් නැ.

    ඇගිලි මහත ප්‍රශ්නේ මටත් තියෙනවා. මන් classic guitar එකක් ගත්තා. එකේ fret board එකේ widthඑක ටිකක් වැඩි. ඒ නිසා ටිකක් ශේප්. එත් මේකට හරියන උත්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    ගිටාර් එක මාරු කරන්නත් බෑනෙ බං දැන් ආය :baffled: මගෙ එකේ හැබැයි Strings ටිකක් උඩින් තියෙන්නෙ තද කරන්න ඕනෙ පහලට වෙර දරල ටිකක් :oo:

    Guitar ghnna asa nm iwaseemai kapaweemai 2m oni.. owata wena prathikarma ne.. plaster ghala wedak ne.. owa wisik karala kollek wage agili walin play karapn.. passe agili hari yanwa

    :sorry: Strings ටිකක් පාතට දාල හදල ගන්න වෙයි බං

    :)

    :)

    :)

    මුලදි ඔය කට්ට කන්න වෙනව. ටික කාලයක් යනකොට ඇන්ගිලි හුරුවෙයි. දිගටම Play කරන්න. නවත්තන්න එපා.

    මුලදි හරියටම සද්දෙ එන්නෙ නෑ. ඒකට හේතුව තාම ඇන්ගිලි හරියට Strings වලට සෙට් වෙන්නෙ නෑ. අනිත් හේතුව String එකට ඇන්ගිල්ලෙන් යොදන පීඩනය මදි.

    මේ ඔක්කොම හරියනව කාලයක් Play කලහම. බය වෙන්න එපා. මටත් ඔහොම උනා මුලදි.

    Strings සහ Stretch board එක අතර ඇති පරතරය කොච්චරක් තියේද ? :dull:

    Tika kalayak uaddi agili thudu wala keratine wadi wela stiff wenawa. Ethakota hari

    එහෙමද ? Hmm :nerd:

    :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,974
    113
    machan.sure ekata strings usa wadi athi.. allen key ehekin fret board eka kelin karala oka adu karanna puluwan.. .. podi kalayak sellan karaddi riddilla adu wenawa..put some pics i l tel u wht to do..
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    machan.sure ekata strings usa wadi athi.. allen key ehekin fret board eka kelin karala oka adu karanna puluwan.. .. podi kalayak sellan karaddi riddilla adu wenawa..put some pics i l tel u wht to do..

    ඔන්න මචං Photos දැම්ම උඹ කිව්වත් වගේ මේකෙ adjust කරන්න බෑ වගේ Allen key එකෙන් :baffled:

    IMG_20170901_171033.jpg

    IMG_20170901_171107.jpg

    IMG_20170901_171123.jpg

    :cool: