ශුවර් එකට ඇරෝ කාරයා ෆෝම් වෙලා ඇති.. කාලෙකින් මිනිහට ඇක්ෂන් එකක් සෙට් උනෙත් නෑනේ..දැන් කොල්ලෙක් දැක්කත් ඇති මට්ටමේ ඉන්නවා ඇති.
![]()
පව් යකෝ

වරදක් නෑ බ්‍රෝ.. මානසික පීඩනය අඩුයි. ඔහේ සිස්ටම් එක බලන් ඉන්න තියෙන්නේ..![]()

ඊතල මිනීමරු උකුසු ඔක්කොටම සුබ උදෑසනක් වේවා![]()
මොනවද ගොසිප් අලුත් ඒවා

ubane apita gossip kiyanna one![]()
ත්‍රෙඩ් එකේ වෙන දේවල් ඔක්කොම දැනගෙන ඉන්න එපැයි
Sayo nanda hunga dawasakin dakke naneeyage birthday eken passe awema nadda?
උඹනේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයාත්රෙඩ් එකේ වෙන දේවල් ඔක්කොම දැනගෙන ඉන්න එපැයි
ubane dhewale anushashaka.uba thamai hamadema danagena upades denna one
සුභ උදෑසනක්.
අද උදේම එළකිරි ඇවිත් වගේ Sayo nanda hunga dawasakin dakke naneeyage birthday eken passe awema nadda?

සුභ උදෑසනක්.
පව් යකෝ![]()

හා සුබ උදෑසනක්අද උදේම එළකිරි ඇවිත් වගේ
Movie එකක් නැහැ බලන්න.නැවුම් උදෑසනකට ආසිරි මා ප්‍රිය යෙහෙළිය. මම සැපෙන් සිටිමි, ඔබ කෙසේ සිටියෙහුද?
මාත් හොදින් ඉන්නවා.
ආහ්.. ඇසීමය සතුටක්මය යෙහෙළිය. ඔබ උදෑසන ආහාර ගත්තෙහිද? මම තවම නිරාහාරව මහත් ආයාසයෙන් සිටින්නෙමි. මේ "ට්‍රේනින්" යන කරදරය ඉවර වූ පසු ආහාර ගනිමිེ
අමුතු විදියට ටයිප් කරන්නෙ ඇයි? උදේට බඩගින්නෙ ඉන්න හොද නැහැ. ඔවු මං කෑවා cornflakes.