~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ශුවර් එකට ඇරෝ කාරයා ෆෝම් වෙලා ඇති.. කාලෙකින් මිනිහට ඇක්ෂන් එකක් සෙට් උනෙත් නෑනේ.. :rofl: දැන් කොල්ලෙක් දැක්කත් ඇති මට්ටමේ ඉන්නවා ඇති. :baffled::sorry:
    :yes:

    පව් යකෝ :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ශුවර් එකට ඇරෝ කාරයා ෆෝම් වෙලා ඇති.. කාලෙකින් මිනිහට ඇක්ෂන් එකක් සෙට් උනෙත් නෑනේ.. :rofl: දැන් කොල්ලෙක් දැක්කත් ඇති මට්ටමේ ඉන්නවා ඇති. :baffled::sorry:

    වරදක් නෑ බ්‍රෝ.. මානසික පීඩනය අඩුයි. ඔහේ සිස්ටම් එක බලන් ඉන්න තියෙන්නේ.. :yes:

    :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාත් හොදින් ඉන්නවා.

    ආහ්.. ඇසීමය සතුටක්මය යෙහෙළිය. ඔබ උදෑසන ආහාර ගත්තෙහිද? මම තවම නිරාහාරව මහත් ආයාසයෙන් සිටින්නෙමි. මේ "ට්‍රේනින්" යන කරදරය ඉවර වූ පසු ආහාර ගනිමිེ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ආහ්.. ඇසීමය සතුටක්මය යෙහෙළිය. ඔබ උදෑසන ආහාර ගත්තෙහිද? මම තවම නිරාහාරව මහත් ආයාසයෙන් සිටින්නෙමි. මේ "ට්‍රේනින්" යන කරදරය ඉවර වූ පසු ආහාර ගනිමිེ

    අමුතු විදියට ටයිප් කරන්නෙ ඇයි? උදේට බඩගින්නෙ ඉන්න හොද නැහැ. ඔවු මං කෑවා cornflakes.