අමුතු විදියට ටයිප් කරන්නෙ ඇයි? උදේට බඩගින්නෙ ඉන්න හොද නැහැ. ඔවු මං කෑවා cornflakes.
අපගේ මහත් තෙද බලැති සින්හල භාෂාව අමුතු භාෂාවක් නොවේ මා සොදුරිය..

අමුතු විදියට ටයිප් කරන්නෙ ඇයි? උදේට බඩගින්නෙ ඉන්න හොද නැහැ. ඔවු මං කෑවා cornflakes.

oya chuttak kala adda.
mata nam udeta bath kanna ona![]()

ගැහැණියකගේ පුලුටක් දුටු විට ඔබ මෙතන සිටින්නේ කෙසේද මා ප්රිය යහලුව?![]()
oya chuttak kala adda.
mata nam udeta bath kanna ona![]()

Movie එකක් නැහැ බලන්න.
චුට්ටක් නෙමෙයි බඩ පිරෙනකන්ම කනවා. cornflakes හරි oats හරි තමා උදේට කන්නෙ. දවල්ටයි රෑටයි නම් බත් තමා.![]()

අපගේ මහත් තෙද බලැති සින්හල භාෂාව අමුතු භාෂාවක් නොවේ මා සොදුරිය..![]()

කෙළ කෝටි ගානක් තියෙන්නේ ඕන තරන් මුවීස්
දැන් wonder woman download වෙන්න දැම්මා. movies නම් තියෙනවා ඉතින්. ගොඩක් ඒව හරි නැහැනෙ. gifted, amelie බැලුවා ඊයෙ. ලස්සනයි.

ඉස්සර උදේ ඉව්වා. අයියා වැඩට අරන් යනවා කලින්. දැන් කඩෙන් කන්නෙ. ඒක නිසා අම්මා උයන්නෙ නැහැ. උදෙම නැගිටින එකත් කරදරයිනේ.මට රැට නම් ගානක් නෑ. උදේටයි දවල්ටයි නම් ඉතින් බත්ති තමා![]()
ekane okagen paressan wenna loku aiye..okawa lagadima mandapen elawanna ona
ara hoda miniha elewwa wage
![]()

HITHUWA MADI MAWA ELAWANNA 

දැන් wonder woman download වෙන්න දැම්මා. movies නම් තියෙනවා ඉතින්. ගොඩක් ඒව හරි නැහැනෙ. gifted, amelie බැලුවා ඊයෙ. ලස්සනයි.
ආ අයියා. වයිප් බබා එහෙම සනිපෙන්ද![]()