~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අමුතු විදියට ටයිප් කරන්නෙ ඇයි? උදේට බඩගින්නෙ ඉන්න හොද නැහැ. ඔවු මං කෑවා cornflakes.

    අපගේ මහත් තෙද බලැති සින්හල භාෂාව අමුතු භාෂාවක් නොවේ මා සොදුරිය.. :dull:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    චුට්ටක් නෙමෙයි බඩ පිරෙනකන්ම කනවා. cornflakes හරි oats හරි තමා උදේට කන්නෙ. දවල්ටයි රෑටයි නම් බත් තමා. :yes:

    මට රැට නම් ගානක් නෑ. උදේටයි දවල්ටයි නම් ඉතින් බත්ති තමා :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් wonder woman download වෙන්න දැම්මා. movies නම් තියෙනවා ඉතින්. ගොඩක් ඒව හරි නැහැනෙ. gifted, amelie බැලුවා ඊයෙ. ලස්සනයි.

    යාලුවත් එක්ක හෝල් එකට ගිහින් බලන්න එපෑයි :rolleyes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    මට රැට නම් ගානක් නෑ. උදේටයි දවල්ටයි නම් ඉතින් බත්ති තමා :D
    ඉස්සර උදේ ඉව්වා. අයියා වැඩට අරන් යනවා කලින්. දැන් කඩෙන් කන්නෙ. ඒක නිසා අම්මා උයන්නෙ නැහැ. උදෙම නැගිටින එකත් කරදරයිනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් wonder woman download වෙන්න දැම්මා. movies නම් තියෙනවා ඉතින්. ගොඩක් ඒව හරි නැහැනෙ. gifted, amelie බැලුවා ඊයෙ. ලස්සනයි.
    ඇනිමේෂන් ඒවා බලන්න :yes:

    Despicable me 3 තාම හොඳ එකක් ඇවිත් නෑ නෙ :oo: