~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    නෑ ඒක නෙවේ නේ.. මම ඇහුවා නේ රියල් එක මොකක්ද කියලා.. ඒකට හිත රිදිලා..

    මම එහෙම ඇහුවේ ඌ රේඩියෝ එකේ තරිදුවාව එක්ස්පෝස් කරලා තිබ්බා. ඒකයි. :baffled:
    ඒ මොකක්ද ඒ case එක ?
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපි නොදන්න gender එකක් ඇත්තේ.... :sorry:

    මේකේ ඉන්නේ පොඩි බබාලා වගේ උන්ද මන්දා, පොඩ්ඩක් විහිලු කරන්න බෑ , අපි original කියලද... නෑනේ


    ඔව්නේ

    HITHA RIDILA RATHTHARANE :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    යන් මගෙත් එක්ක ඔයා නන්ගි. මම මගේ range rover එකේ ආවහම අයියා එපා කියන්නේ නෑ. මොකක්ද බලන්න යන්න කැමති කියන්නකෝ?

    කෙල්ලගේ ස්ටඩිස් ඉවරද බන් :D

    බයවෙච්ච පාර ...:lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ube senior profile eka mokakda bn? :rolleyes::rolleyes:



    Mama senior wela inne. Penne nedda

    තවත් සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් වගේ.. ඒක ඇහුවහම බුවා මාරු

    පෝස්ට් 100ක් ගහලා ++ රෙප් ටිකක් හම්බුනහම සීනියර් මෙම්බර් වෙනවා බ්‍රෝ. නමුත් උබේ මත ටිකක් සැකයි මට. ඒකයි ඇහුවේ

    ඔය මනුස්සයට ඉන්න දීපන් පොලිසියෙන් වගේ ප්‍රශ්න අහන්නේ නැතුව :yes:



    Aye enne nea mama

    Sorry

    :sorry::sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Download කරලම බලනවා. :rofl:

    ඒ වගේද මනුස්සයෝ 7.1 sounds එක්ක බලද්දී.. හා එහෙනම් මගේ ගෙදර එන්න යාලුවා එක්ක මම 5.1 Dolby Atmos sounds එක්ක ෆිල්ම් එක බලන්න දාලා දෙන්නම්.. LG ultra thin 65" ටීවි එක හොදයි නේ? :yes::rolleyes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ඒ වගේද මනුස්සයෝ 7.1 sounds එක්ක බලද්දී.. හා එහෙනම් මගේ ගෙදර එන්න යාලුවා එක්ක මම 5.1 Dolby Atmos sounds එක්ක ෆිල්ම් එක බලන්න දාලා දෙන්නම්.. LG ultra thin 65" ටීවි එක හොදයි නේ? :yes::rolleyes:

    :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    laya palilanam gihin mahala apahu pana dipan :P:P

    ඔන්න කියපු නිසා කියන්නේ එහෙම මහලා කටට කට තියලා අර life guard වලදි වගේ හුස්ම දෙන්න ඕනා හදවත පටන් ගන්න. ඒ නිසා එහෙම කලාට කමක් නැද්ද? :rofl: