~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ ඒක නෙවේ නේ.. මම ඇහුවා නේ රියල් එක මොකක්ද කියලා.. ඒකට හිත රිදිලා..

    මම එහෙම ඇහුවේ ඌ රේඩියෝ එකේ තරිදුවාව එක්ස්පෝස් කරලා තිබ්බා. ඒකයි. :baffled:
    :rolleyes::rolleyes::rolleyes:aya uu enne na ..awot mattu wei kiyala baya athi
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කොහොම බන් පවුල එහෙම.
    මේ පාර ගෙදර යනවද :D
    :rofl::rofl:



    ජෑස් උබ මෙහේ නෝනා එක්ක නෙවේද ඉන්නේ? :oo: අරූ කිව්වා වගේ ගෙදර යන්න ඕනද නෝනවයි බබාලවයි බලන්න?

    ඉස්සර මෙහෙ හිටියේ, දැන් එය එහෙ, මන් මෙහෙ.
    බබාලා නෑ බන් තාම
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න කියපු නිසා කියන්නේ එහෙම මහලා කටට කට තියලා අර life guard වලදි වගේ හුස්ම දෙන්න ඕනා හදවත පටන් ගන්න. ඒ නිසා එහෙම කලාට කමක් නැද්ද? :rofl:
    awulak na karala balapan..yana dawata mata kiyapan.oya awastawa viedeo karala ube weddima dawase ubema ultra thin tv eke play wenna danna ona :cool: