~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :rofl::rofl:





    ඉස්සර මෙහෙ හිටියේ, දැන් එය එහෙ, මන් මෙහෙ.
    බබාලා නෑ බන් තාම

    එහෙ කිව්වේ මොන ඉසව්වේද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    නෝනා මක්කයි කරන්නේ? මෙහේ උබ බෝඩ් වෙලාද ඉන්නේ?
    නෝනා ගෙදර. ඉස්සර මගෙත් එක්ක එනවා. friday ගෙදර යනවා. දැන් වැඩිය දුර ගමන් හොද නෑ :rolleyes:
    මෙහෙ නෑදෑ ගෙදරක ඉන්නේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබව වත් මම එක්කන් යන්නම් දවසක.. ට්‍රැෆික් එකේ කොලබ යන්න ගියහම එපා වෙනවා බන්.. ඒ නිසා බයිසිකලේ යන්නේ. :dull:
    mawat ekkan palako range rover eke.habai widiru arala kone seat 1 oluwa dan yanna denna ona :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෝනා ගෙදර. ඉස්සර මගෙත් එක්ක එනවා. friday ගෙදර යනවා. දැන් වැඩිය දුර ගමන් හොද නෑ :rolleyes:
    මෙහෙ නෑදෑ ගෙදරක ඉන්නේ.

    ආහ්.. දරු සුරතල් ලගයි වගේ.. මමත් එන්නද සුබ පතලා යන්න? නෝනා වැඩ කරන්නේ නැද්ද එතකොට දැන්?