~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එහෙනම් කව්ද අපිවද
    :rolleyes:
    170px-SRK_at_61st_filmfare.jpg
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    එහෙනම් කව්ද අපිවද
    :rolleyes:

    නැහැ වෙන කෙනෙක්. ශාරුක් ඛාන් කියලා. මං කාටවත් මාව විස්වාස කරන්න කියල නැහැ. ගර්ල් කෙනෙක් කිය කියා හයිලයිට් වෙන්න දගලලත් නැහැ. මාව කවුරුවත් විස්වාස කරන්න ඕනත් නැහැ. කැමති කෙනෙක් කැමති විදියට හිතාගත්තට කමක් නැහැ. මං කවුද කියලා දැනගත්තත් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. ඒත් එයා පැන පැන රන්ඩුවට එනවා. කුනුහරුප කිය කිය. :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ආහ්.. දරු සුරතල් ලගයි වගේ.. මමත් එන්නද සුබ පතලා යන්න? නෝනා වැඩ කරන්නේ නැද්ද එතකොට දැන්?
    ඔන්න කලින්ම කිව්වා. නිකන් අත වනවන එන්න එපා. land rover එකේ එන එකක් හැටියට දෙතුන්දෙනෙක්ට උස්සගෙන යන්න වෙන විදියට අරන් වරෙන්

    එය job කලේ නෑ බන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නැහැ වෙන කෙනෙක්. ශාරුක් ඛාන් කියලා. මං කාටවත් මාව විස්වාස කරන්න කියල නැහැ. ගර්ල් කෙනෙක් කිය කියා හයිලයිට් වෙන්න දගලලත් නැහැ. මාව කවුරුවත් විස්වාස කරන්න ඕනත් නැහැ. කැමති කෙනෙක් කැමති විදියට හිතාගත්තට කමක් නැහැ. මං කවුද කියලා දැනගත්තත් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. ඒත් එයා පැන පැන රන්ඩුවට එනවා. කුනුහරුප කිය කිය. :yes:

    අම්මෝ මෙයාට මාර විදියට තරහ යනවා
    මට ඊයේ බැන්න විදියට තාම බය හිතෙනවා :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    අම්මෝ මෙයාට මාර විදියට තරහ යනවා
    මට ඊයේ බැන්න විදියට තාම බය හිතෙනවා :dull:
    මං බැන්නෙ නැහැ. මට එහෙම ඔයාට බනින්න අයිතියක් නැහැනේ. මං කිව්වෙ එදා මට දැනිච්ච දේ විතරයි. ඒ වගේ අය සමාජයෙ ඕනි තරම් ඉන්නවා. කෙනෙකුට උදව්වක් කරන්නෙ තමන්ට යම්කිසි ලාබ ප්‍රයෝජනයක් බලාගෙන. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ

    avatar413392_2.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ටින්ටින්ට කියන්න. මමත් කියන්නම්

    නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ

    killer vs දිලඩු :rofl:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ
    Ignore කරන්නෙ කොහොමද?