මාවද?![]()
http://www.elakiri.com/forum/member.php?u=563031
මෙන්න මෙයා. gender එක හොය හොයා යනවා membersලගෙ. කුනුහරුප කිය කිය.
මාවද?![]()
ආහ්.. දරු සුරතල් ලගයි වගේ.. මමත් එන්නද සුබ පතලා යන්න? නෝනා වැඩ කරන්නේ නැද්ද එතකොට දැන්?

loku aiye wifewa paressam karaganin.taniyama gamewat yanna denna epa![]()

ITHAYAGEN THAMAI PARISSAM KARAGANNA ONI 
thoth fake tama..mokekge hari hora account 1kin awit baba wenna hadanawa![]()

එහෙනම් කව්ද අපිවද
![]()

ඔන්න කලින්ම කිව්වා. නිකන් අත වනවන එන්න එපා. land rover එකේ එන එකක් හැටියට දෙතුන්දෙනෙක්ට උස්සගෙන යන්න වෙන විදියට අරන් වරෙන්ආහ්.. දරු සුරතල් ලගයි වගේ.. මමත් එන්නද සුබ පතලා යන්න? නෝනා වැඩ කරන්නේ නැද්ද එතකොට දැන්?
දීල්දුවා බයවෙච්ච පාර මගේ wife ගැන අහනවා, killer ගේ කෙල්ල ගැන අහනවා. පව් අප්පා.![]()

නැහැ වෙන කෙනෙක්. ශාරුක් ඛාන් කියලා. මං කාටවත් මාව විස්වාස කරන්න කියල නැහැ. ගර්ල් කෙනෙක් කිය කියා හයිලයිට් වෙන්න දගලලත් නැහැ. මාව කවුරුවත් විස්වාස කරන්න ඕනත් නැහැ. කැමති කෙනෙක් කැමති විදියට හිතාගත්තට කමක් නැහැ. මං කවුද කියලා දැනගත්තත් කාටවත් ප්රයෝජනයක් වෙන්නෙ නැහැ. ඒත් එයා පැන පැන රන්ඩුවට එනවා. කුනුහරුප කිය කිය.

http://www.elakiri.com/forum/member.php?u=563031
මෙන්න මෙයා. gender එක හොය හොයා යනවා membersලගෙ. කුනුහරුප කිය කිය.
දීල්දුවා බයවෙච්ච පාර මගේ wife ගැන අහනවා, killer ගේ කෙල්ල ගැන අහනවා. පව් අප්පා.![]()

නැහැ වෙන කෙනෙක්. ශාරුක් ඛාන් කියලා. මං කාටවත් මාව විස්වාස කරන්න කියල නැහැ. ගර්ල් කෙනෙක් කිය කියා හයිලයිට් වෙන්න දගලලත් නැහැ. මාව කවුරුවත් විස්වාස කරන්න ඕනත් නැහැ. කැමති කෙනෙක් කැමති විදියට හිතාගත්තට කමක් නැහැ. මං කවුද කියලා දැනගත්තත් කාටවත් ප්රයෝජනයක් වෙන්නෙ නැහැ. ඒත් එයා පැන පැන රන්ඩුවට එනවා. කුනුහරුප කිය කිය.
මං බැන්නෙ නැහැ. මට එහෙම ඔයාට බනින්න අයිතියක් නැහැනේ. මං කිව්වෙ එදා මට දැනිච්ච දේ විතරයි. ඒ වගේ අය සමාජයෙ ඕනි තරම් ඉන්නවා. කෙනෙකුට උදව්වක් කරන්නෙ තමන්ට යම්කිසි ලාබ ප්රයෝජනයක් බලාගෙන.අම්මෝ මෙයාට මාර විදියට තරහ යනවා
මට ඊයේ බැන්න විදියට තාම බය හිතෙනවා![]()
එයාට තමා මම massage කලේ. thank you.ටින්ටින්ට කියන්න. මමත් කියන්නම්
නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ
ටින්ටින්ට කියන්න. මමත් කියන්නම්
නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ

Ignore කරන්නෙ කොහොමද?නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ
Ignore කරන්නෙ කොහොමද?