~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ

මාව රිපෝට් කලොත් ඉතින් රිපෝට් කරපු එකා තමා බෑන් වෙන්නේ.
මන් වගේ වටින මෙම්බර් කෙනෙක් කොහොමත් බෑන් කරන්නේ නෑ :yes::D
 
Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
එයා සාරුක් කාන් උනාට එයාගේ අවතාරේ තියෙන්නෙත් ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක්නේ :oo:

Profile pic එකේ ඉන්නෙ deadpool. එයා මට චෝදනා කරන්නෙ එයා පෞද්ගලික විස්තර හැම දෙයක්ම දාගෙන ඉන්නව වගේ.
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Ignore කරන්නෙ කොහොමද?
    උදහරනෙට දිල්දුවා ගන්නම්
    මේකට යන්න http://www.elakiri.com/forum/member.php?u=536508
    උඩම නමට යටින් තියෙනවා User List එක ලගින් තියෙන ඇරෝ එක ඔබන්න. එතකොට එන drop list එකේ ඇති "add to ignore list" කියල, ඒක ඔබන්න. හරි simple

    කරලා බලන්න :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මාව රිපෝට් කලොත් ඉතින් රිපෝට් කරපු එකා තමා බෑන් වෙන්නේ.
    මන් වගේ වටින මෙම්බර් කෙනෙක් කොහොමත් බෑන් කරන්නේ නෑ :yes::D

    ඔව් ස්ක්ය්ප් වලින්ම කී දෙනෙකුට සේවය කරලා තියෙනවද ඉතින් මේකෙම
     
    Thank you.