නොදැක්ක වගේ හිටියම හරිනේ ඉතින්, ශාරුක් ඛාන් රිපෝර්ට් කරන ගමන්ම ඩිල්ඩුදෙවත් රිපෝර්ට් කරල දාන්න එක පාරම ඒක ලේසිය් .කොහොමත් ඩිල්ඩුදෙ අද හෙටම රිපෝර්ට් කරන්න වෙන එකනේ
මාව රිපෝට් කලොත් ඉතින් රිපෝට් කරපු එකා තමා බෑන් වෙන්නේ.
මන් වගේ වටින මෙම්බර් කෙනෙක් කොහොමත් බෑන් කරන්නේ නෑ







