~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    තේ බොන්නත් තව පැය 2ක් තියනවනේ :dull:

    මම මෙහෙන් තේ බොන්නේ නැහැ බන් කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙදර ගිහින්ම බොනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මෙහෙන් තේ බොන්නේ නැහැ බන් කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙදර ගිහින්ම බොනවා

    ඊයෙ එක්චරේක ඩොකෙක් කීව කිරි බොනවට වඩා හොදයි සීනි‍යි වතුරයි බීවනං කියල:baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඊයෙ එක්චරේක ඩොකෙක් කීව කිරි බොනවට වඩා හොදයි සීනි‍යි වතුරයි බීවනං කියල:baffled:

    ඇත්තටමද ,මෙහෙ තේ හදන ඇන්ටිත් ඔක දන්නවා ඇති
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අපිත් ගෑස් වලට මාරුවුනා ටික කාලෙකට කලින්, ලොකු වෙනසක් නෑ මටනං.

    සමහර එළවලු හැදුවම මට නම් තේරෙනවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඇත්තටමද ,මෙහෙ තේ හදන ඇන්ටිත් ඔක දන්නවා ඇති
    :lol::lol::lol:
    දැන් උබ කියන්නේ campus ගිහින් අන්තිමේ තේ හදන්න ජොබ් එක හම්බෙනවා කියලද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උඹද හදන්නේ ඒ මොකෝ ගොඩක් කට්ටිය නැද්ද office එකේ
    උගේ job එකනේ බන්. උ හදලා බෙදලා අන්තිමට බොනවා කියලනේ කිය්යනේ ඔය
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :lol::lol::lol:
    දැන් උබ කියන්නේ campus ගිහින් අන්තිමේ තේ හදන්න ජොබ් එක හම්බෙනවා කියලද?

    අපේ ඇන්ටිට නම් ඔය කතාව කව්රු හරි කියනවා ඇහිලා හරි තියෙනවා .කිරි එකත් එහෙමය් ප්ලේන්ටියත් එහෙමය් දෙකම වතුරය් සිනිය්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මන්ද මටනං ගානක් නෑ ඔය දෙන දේ හව් හව් ගාල කාල දානව කොහොම තිබුනත් එකයි. :baffled:

    කසුට්ට එහෙම තමා දිවට එන දේ බඩට දා ගන්නවා