තේ බොන්නත් තව පැය 2ක් තියනවනේ![]()
මම මෙහෙන් තේ බොන්නේ නැහැ බන් කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙදර ගිහින්ම බොනවා
තේ බොන්නත් තව පැය 2ක් තියනවනේ![]()
මම මෙහෙන් තේ බොන්නේ නැහැ බන් කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙදර ගිහින්ම බොනවා

ඒ උනාට් කෑම රහය් බන්,දර ලිපේ මැටි හට්ටි වල ඉව්වම
මම මෙහෙන් තේ බොන්නේ නැහැ බන් කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙදර ගිහින්ම බොනවා
ආනන්ද බවන් එකට වැදී තෝසෙ ගිලිනවා…
එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා
ඊයෙ එක්චරේක ඩොකෙක් කීව කිරි බොනවට වඩා හොදයි සීනියි වතුරයි බීවනං කියල![]()
ඉස්කයිපා

අපිත් ගෑස් වලට මාරුවුනා ටික කාලෙකට කලින්, ලොකු වෙනසක් නෑ මටනං.
ඊයෙ එක්චරේක ඩොකෙක් කීව කිරි බොනවට වඩා හොදයි සීනියි වතුරයි බීවනං කියල![]()

ඇත්තටමද ,මෙහෙ තේ හදන ඇන්ටිත් ඔක දන්නවා ඇති

අපි නම් හදාගෙන බොන හින්ද ගානක් නෑ
උගේ job එකනේ බන්. උ හදලා බෙදලා අන්තිමට බොනවා කියලනේ කිය්යනේ ඔයඋඹද හදන්නේ ඒ මොකෝ ගොඩක් කට්ටිය නැද්ද office එකේ
උඹද හදන්නේ ඒ මොකෝ ගොඩක් කට්ටිය නැද්ද office එකේ
සමහර එළවලු හැදුවම මට නම් තේරෙනවා
දැන් උබ කියන්නේ campus ගිහින් අන්තිමේ තේ හදන්න ජොබ් එක හම්බෙනවා කියලද?
උගේ job එකනේ බන්. උ හදලා බෙදලා අන්තිමට බොනවා කියලනේ කිය්යනේ ඔය
ඩිපාර්ට්මන්ට් වයිස් හදාගන්නේ.
එතකොට පොඩි සෙට් එකක් ඉන්නේ .
මන්ද මටනං ගානක් නෑ ඔය දෙන දේ හව් හව් ගාල කාල දානව කොහොම තිබුනත් එකයි.
බොසාට කියල මැසිමක් හයි කරගනින්කෝ