ඔබ ඔය කියල තියෙන හාමුදුරුවරු තුන් දෙනාගෙන් මීවලපලාන හැර අනිත් දෙන්නම මම පෞද්ගලිකවම දන්නවා. ඔබ චෝදනා කරනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. දැන් මම කිව්වොත් ඔබ ඊයේ පිටකොටුවේ පලවෙනි හරස්වෙදියේ තියෙන ලොජ් එකක රුපියල් 500 ගොනෙක් ගහනවා දැක්ක කියල ඒක හරිද. හැබැයි මම එක ෆොටෝ වීඩියෝ එක්ක පෙන්නුවොත් අන්න සාක්ෂි.
අන්න ඒ වගේ, මගේ ප්රශ්නය මේකයි, සරලයි, පුළුවන් නම් උත්තර දෙන්න. වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සිංහල පරිවර්තිත ත්රිපිටකයේ තියෙන වැරදි තැන් (සමහර ඒවා විශාල වැරදි) , පාලි වචනත් එක්ක හරියට පැහැදිලි කරලා දෙනවා. පාලි ත්රිපිටකයට වඩා සිංහල පරිවර්තනයේ තමයි දෝෂ..
ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.
පුස් අභියෝග!
සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571
Skylark



??නැත්තන් බුදුබනට අගෞරව කරන්න ගත්ත දවසේ පටන්ද ?