අභිධර්ම සංගමය.

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ඔබ ඔය කියල තියෙන හාමුදුරුවරු තුන් දෙනාගෙන් මීවලපලාන හැර අනිත් දෙන්නම මම පෞද්ගලිකවම දන්නවා. ඔබ චෝදනා කරනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. දැන් මම කිව්වොත් ඔබ ඊයේ පිටකොටුවේ පලවෙනි හරස්වෙදියේ තියෙන ලොජ් එකක රුපියල් 500 ගොනෙක් ගහනවා දැක්ක කියල ඒක හරිද. හැබැයි මම එක ෆොටෝ වීඩියෝ එක්ක පෙන්නුවොත් අන්න සාක්ෂි.

අන්න ඒ වගේ, මගේ ප්‍රශ්නය මේකයි, සරලයි, පුළුවන් නම් උත්තර දෙන්න. වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සිංහල පරිවර්තිත ත්‍රිපිටකයේ තියෙන වැරදි තැන් (සමහර ඒවා විශාල වැරදි) , පාලි වචනත් එක්ක හරියට පැහැදිලි කරලා දෙනවා. පාලි ත්‍රිපිටකයට වඩා සිංහල පරිවර්තනයේ තමයි දෝෂ..

ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.


පුස් අභියෝග!




සාපේක්ෂත්වයේ මඟ

http://www.elakiri.com/forum/showthread.php?t=1809571

Skylark
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි හිතමු හාමුදුරවො මෙතැනදී වැරදියි කියල. එතකොට මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයේ සදොස් තැන් නිදොස් කරපු හැම දේම වැරදිද. තව උදාහරණ දෙන්න මේ වගේ. මොකද මට මතකයි හාමුදුරවො එක තැනකදී එයාගේ පොතක තිබුණු වැරදි තැනක් නිවැරදි කරපු විදිය.

    එක තැනක වැරදීමක් සියලුම දේශනා වලට අනුගත කරල පහර ගහනවා කියන්නේ උඹේ ගේම වෙන එකක් කියන එක.
    :yes::yes::yes::yes:ඕන කෙනෙක්ට ඕක තේරෙනවා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එක තැනක වැරදීමක් සියලුම දේශනා වලට අනුගත කරල පහර ගහනවා කියන්නේ උඹේ ගේම වෙන එකක් කියන එක.

    නෙද්දකින්, මේ පොන්නය මෙතනත් බැනුම් අහනවද චීත්ත කතා කියන එකට. ඔච්චර අධෝ මුඛය කහනව නම් ඔය ස්වාමින්වහන්සේලා හමුවෙලා සාකච්චා කරපන්කො, හැංගි හැංගි කැලෑ පත්තර නොගහ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උපුටා දැක්වීමකි.
    --


    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මේ බලන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්‌ඩිතවග්ගයේ[1] ආරම්භයේ ඇති ගාථා දෙක:

    නිධීනංව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං
    නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ
    තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො.

    ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
    සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.


    මේ එම ගාථා වල සිංහල පරිවර්තනය:

    වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.

    යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.


    මෙවන් ගාථා බොහෝම වටිනවා. යහපතක් වීම පිණිස, අවැඩක් නොවීම පිණිස ඔබත් මමත් කෙසේ නම් යොමු විය යුතු දැයි යන්න එම ගාථා වලින් තේරුම් ගන්න පුළුවන්. එම ගාථා වල කියැවෙන කරුණු වලට අනුව පණ්ඩිතයින් හඳුනා ගන්නත් අසත්පුරුෂයින් හඳුනා ගන්නත් හැකියි. උදාහරණයකට සදහම් දන්නා නිසා වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, අවවාද කරන, අනුශාසන කරන, අකුශලධර්මයෙන් වළකන යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට අප්‍රිය වේ නම් එම පළමු පුද්ගලයාව අප්‍රිය කරන දෙවන පුද්ගලයාව අසත්පුරුෂයෙකු ලෙස හඳුනා ගන්න හැකියි.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්‌ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22173627
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :yes::yes::yes::yes:ඕන කෙනෙක්ට ඕක තේරෙනවා

    මුගෙ වැඩේ තමයි ඔකගෙ අකවුන්ට් තුනකින් මාරැවෙන් මාරැවට අැවිත් පොන්න පෝස්ට් දාන එක. කෙලින්ම එ් ස්වාමින් වහන්සේලට කතා කරන්න කොන්ද පන නැහැ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    skylark හැමතැනම ස්පෑම් කරන එක නවත්තන්න මොනවද කරන්න පුළුවන් :baffled::baffled:

    එයා කරන පොන්න වැඩේ එයාට තේරුම් කරල දෙන එක. එතකොට පොන්න ගති මග හැරෙයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයා කරන පොන්න වැඩේ එයාට තේරුම් කරල දෙන එක. එතකොට පොන්න ගති මග හැරෙයි.
    ඔය මනුස්සයා තේරුම් ගන්නේ නැ .එයා සෝවාන් කියලලු හිතන් ඉන්නේ :baffled:ඔය මතේට ආවම වෙන කෙනෙක් කියන කිසි දෙයක් ගණන් ගන් නැ
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    skylark හැමතැනම ස්පෑම් කරන එක නවත්තන්න මොනවද කරන්න පුළුවන් :baffled::baffled:

    එක පාරක් ඇඩ්මින් තදට අවවාද කරාට පස්සෙ මිනිහ ත්‍රෙඩ් එකකුත් දාල මේකෙන් යනව කියල යන්න ගියා.මාසෙකින් දෙකකින් හොරෙන්ම වගේ ආයිත් ඇවිල්ල පරන පුරුදු විදියටම ආයිත් භික්ශූන්ට ගරහන්න පටන්ගත්ත.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක පාරක් ඇඩ්මින් තදට අවවාද කරාට පස්සෙ මිනිහ ත්‍රෙඩ් එකකුත් දාල මේකෙන් යනව කියල යන්න ගියා.මාසෙකින් දෙකකින් හොරෙන්ම වගේ ආයිත් ඇවිල්ල පරන පුරුදු විදියටම ආයිත් භික්ශූන්ට ගරහන්න පටන්ගත්ත.
    ignore list දම්මමත් පොඩි කෑල්ලක් එනවනේ ..එකත් වාතයක් ..එයා නැතුව සාකච්චාවක් පටන් ගන්නවානම් හොදයි ,මේකේ කිසිම දේශනයක් දාන්න කතා කරන්න විදියක් නැ කොහෙන් හරි දුවන් ඇවිත් එයාගේ වීඩියෝ ඔබනවා :frown:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එක පාරක් ඇඩ්මින් තදට අවවාද කරාට පස්සෙ මිනිහ ත්‍රෙඩ් එකකුත් දාල මේකෙන් යනව කියල යන්න ගියා.මාසෙකින් දෙකකින් හොරෙන්ම වගේ ආයිත් ඇවිල්ල පරන පුරුදු විදියටම ආයිත් භික්ශූන්ට ගරහන්න පටන්ගත්ත.

    නපුන්සකත්වයේ ලක්ෂණ. කෙලින්ම එ් ස්වාමින්වහන්සේල හමුවෙලා සාකච්චා කරන්න බැරිකමේ අදොා්නාව.

    "මං ඊමේල් කලා-මට එයාලා රිප්ලයි කලා" කියල පොන්න කතාවකුත් කියනව ලැජ්ජ නැතිව. නෙද්දකින් මු.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    Skylark
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැම තැනම හැම ත්‍රෙඩ් එකේම එකම කියා කියා නටනේ ඇයි skylark ?ඔබ මානසික රෝහලෙන් පැන ආ රෝගියෙක්ද ??
    පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඉපදුනා දා ඉදන්ද :lol:??නැත්තන් බුදුබනට අගෞරව කරන්න ගත්ත දවසේ පටන්ද ?:baffled:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕනෙ කෙනෙකුට මෙතන ඇවිල්ල කාගෙවත් අනවශ්‍ය බාධා කිරීම් වලින් තොරව තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න පුලුවන් තත්වයක් ඇති වෙන්නෙ ඕනෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕනෙ කෙනෙකුට මෙතන ඇවිල්ල කාගෙවත් අනවශ්‍ය බාධා කිරීම් වලින් තොරව තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න පුලුවන් තත්වයක් ඇති වෙන්නෙ ඕනෙ.

    අපිට බාධා තියා අල්ලං ගැහුවත් කමක් නැහැ, එ්කා හරි මගක ඉන්නව නම්. ස්වාමින්වහන්සේලට අපහාස කර කර නපුන්සක ගති පෙන්වන්නෙ නැතිව.